The title of the page
Rudra: The Edge of Darkness (2022) S01E01 Sinhala Subtitles
Rudra: The Edge of Darkness (2022) S01E01 Sinhala Subtitles
7

Rudra: The Edge of Darkness (2022) S01E01 Sinhala Subtitles | “විශේෂ අපරාද ඒකකයේ නිලධාරියෙක්” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න අද අරන් ඇවිල්ලා තියෙන්නේ 2022 අලුතින්ම Release උන Rudra : The edge of darkness කියන සීරීස් එකේ පලවෙන් කතාංගය. මේ සීරීස් එකේ Ratings පැත්තට ගියොත් , IMDB දර්ශකයේ 8.0 ක සාර්ථකත්වයක් මේ සීරීස් එක ලබාගෙන තියෙනවා.

අපි කතාව පැත්තට ගියොත්…!

රුද්‍රවීර් සින්ග් කියන්නේ විශේෂ අපරාද ඒකකයේ නිලධාරියෙක්. මේ සීරීස් එක ආරම්භ වෙන්නේ මේ රුද්‍රාට විසදන්න බාරවෙන මහ අමුතු ගනයේ අපරාධයකින්. විශේෂම දේ තමයි, මේ අපරාදය කවුරු කලත් එයා SUPER GENIUS කෙනෙක් එහෙමත් නැත්තං අති දක්ෂයෙක්. එහෙනම් මේකේ දෙවෙනි කතාංගයෙන් හමුවන තුරු ඔබ සැමට ජය වේවා!

— අසිත දේශාන් (අශී) —

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසිත දේශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසිත දේශාන්

October 13, 2021


17
Total Subtitles

7 comments

  1. INUKA
    Cineru_users

    OKKOMA ONA …..THANK FOR SUB

  2. Hasidu Mihisara

    gammak sub ekata thanks

  3. Asitha Deshan
    Cineru Family Member

    හැමෝටම ස්තූතියි!

  4. hashen vimukthi (hashi)

    thank you !

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login