The title of the page
Gamanam (2021) Sinhala Sub
Gamanam (2021) Sinhala Sub
8
78

Gamanam (2021) Sinhala Subtitles | “ප්‍රදාන චරිත තුනක්” | සිංහල උපසිරැසි සමඟ

(Gamanam (2021) Sinhala Subtitles) (Gamanam (2021) Sinhala Sub)

මගේ පළවෙනි ෆිල්ම් එකට තමා මේ සබ් එක ගේන්නෙ, සුජනා රඕ විසින් අධ්‍යක්ෂණය කරපු Gamanam 2021 ෆිල්ම් එක 8 IMDB අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ප්‍රදාන චරිත තුනක් වටා තමා මේක ගෙතිලා තියෙන්නේ.ඔවුන් එයාලගේ ඉලක්ක/හීන වලට යන්න විදින දුක වගේම සමහර වෙලාවල් වලට ඒවා ලබාගන්න බැරිවෙන එක සහ ඒව ලබා ගන්න පුළුවන් වෙන එක ආදී ගොඩක් සමාජ කරුණු මේ ෆිල්ම් එකෙන් කියවෙනවා.ඉතින් මම ආරාදනා කරනවා මේ ෆිල්ම් එක බලන්න එන්න කියලා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හසිඳු මිහිසර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හසිඳු මිහිසර

February 28, 2022


17
Total Subtitles

10 comments

  1. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    පට්ටනේ.. තව තෙලිඟු ඕනේ… තෑන්ක්ස් මහන්සියට.. 👌❤

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. Kaniksha Nilupul

    Thanks Sub Ekata Oka Enakal Balan Hitiye…

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. සබ් එකට සහෝ තෑන්ක්ස්

  6. බොහෝම ස්තූතියි උපසිරැසියට…c

  7. Thanks Sub ekata Gammak.

  8. බොහොම ස්තූතියි සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login