The title of the page
No Exit 2022 Sinhala Subtitle
No Exit 2022 Sinhala Subtitle
6.1
59
64

No Exit (2022) Sinhala Subtitles | “පිටවීමක් නොමැත..!!” | සිංහල උපසිරැසි සමඟ

(No Exit (2022) Sinhala Subtitles) (No Exit (2022) Sinhala Subtitle) (No Exit Sinhala Subtitle) (No Exit Sinhala Sub)

No Exit කියන්නේ 2022 පෙබරවාර 25 වෙනිදා නිකුත්කරපු thriller ෆිල්ම් එකක්  මේක HULU එකෙන් තමයි ස්ට්‍ර්ම් කරන්නේ.. 🎞️🎞️🎞️🎞️

අධ්‍යක්ෂණය කරේ Domain Power..මේ ෆිල්ම් එකට පාදක කරගෙන තියෙන්නෙ Taylor Adams කියන ලේඛකයා ලියපු NO EXIT කියන පොත.📚📚📚 Havana Rose Liu,Dennis haybert , Dale Dickey , Danny Ramirez කියන නලු නිලි කැල් තමයි මේ ෆිල්ම් එකේ රගපාන්නේ.📹📹📹📹

කතාව පැත්තට හැරෙමුකො එහෙනම්..

ඩාර්බි කියන්නේ පුනරුත්ථාපන මධ්යස්ථානයක ඉන්න කෙනෙක් මෙයාට කොල් එකක් එනවා එයාගේ අම්මා හොස්පිටල් එකෙ නවත්තලා ඉක්මනට එයාට එන්න කියලා..ඒත් දරුනු හිම කුණාටුවක් නිසා මෙයාට යන්න බැරිව පොඩි හොටෙල් එකක හිර වෙනවා මෙතන කව්ද ඉන්නේ කාවද පැහැර ගත්තේ කියලා බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.. 🎬🎬🎬🎬

පොඩ්ඩක් අසනීප වෙලා හිටපු නිසා තමයි මේ ෆිල්ම් එකට සබ් එක දෙන්න බැරි වුනේ ඒකට සොරි හොදේ🤒🤒🤒🤒ඉතින් හැමදාම වගේ කියන්න තියෙන්නෙ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා

මගේ හැම සබ් එකටම කමෙන්ට් කරන හැමොටම ස්තුතියි..🙏🙏🙏🙏🙏

(No Exit 2022 Sinhala Subtitle) No Exit 2022 Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

10 comments

  1. සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ🔥

  2. Thnx mcn.. Tc.!! A Day to Die (2022) ekta plwnm denna. Bs

  3. Sub ekata thanks.

  4. සබ් එකට බොහොම ස්තුතියි…දෙනකන් ඉදියේ..ජය වේවා

  5. Buddhika Lakmal

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    PSA site eke honda aluth films thiyanawa.
    Ewatath sub denna pls…

  7. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    සුපිරි මචං 👌

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. Thanks.. Fresh (2022) filumatath sub genna..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login