නම : Rookie Historian Goo Hae Ryung
ප්‍රභේදය : ඓතිහාසික, ආදර, නාට්‍ය, දේශපාලන
කොටස් ගනන : 40
විකාශන දිනය : 2019 ජූලි 17 – 2019 සැප්තැම්බර් 26
විකාශන වසර : 2020
රට : දකුණු කොරියාව
විකාශන කාලය : බදාදා, බ්‍රහස්පතින්දා
විකාශන මාධ්‍යජාලය : MBC, Netflix
සාරාංශය
ඉතින් මේ කතාව ජොසොන් රාජවංශයේ සිද්ද වුන කතාවක්. දැනටමත් ගොඩක් අය මේ කතාව බලල ඇති කියලා මම හිතනවා. එත් ඉතින් සිංහල උපසිරැසි දෙන්න ඔනී කියලා මම හිතුවා.හේ රියුන්ග් කියන්නෙ අවුරුදු 26 පහුවුන කාන්තාවක් අපි බලල තියන කතාව විදියට ජොසන් කාලේ මේ වයස වෙන්න කලින් හැම ගැනු ලමයෙක්ම කසාද බදින්න ඔනී කියලා දන්නවානේ. ඉතින් මේ ගැනු ලමයා තවම කසාද බැදලා නැහැ වගේම බදින්න කැමතිත් නැහැ. ඇය කැමති පොත් කියවන්න වගෙම ඉගෙන ගන්න.
එ වගේම මේ කතාවේ කතා නායකයා තමයි යී රීම් කුමරු ඔහු කඩවසම් 20 හැවිරිදි රාජකීය අධිකරණයේ දේශපාලනයෙන් ඇත්ව නොක්සොඩාන්ග් නම් මාලිගාව ඇතුලෙම තිබෙන තැනක ජිවත් වෙනවා. ඔහු ඔහුගේ මේ පාලුව මකා ගන්න ආදර නවකතා ලියනවා. ඔහුගේ අනන්‍යතාවය වෙන්නෙ “මහේවා”. ඔහුගේ නවකතා මුලු අගනුවරම ප්‍රසිද්දයි.
දවසක් ජොසොන් ඉතිහාසයේ පළවෙනි වතාවට රාජකීය අධිකරණය විසින් සත්‍ය වාර්තා සම්පාදනය කරන්න කාන්තා ඉතිහාසඥයින්ව බදවගන්නවා. ඉතින් ඊට පස්සෙ වෙන දෙවල් කතාව බලලාම දැනගන්නකො.
හේ රියුන්ග් ලෙස Shin Se Kyung නුත්, යී රීම් කුමරු ලෙස (මහ්වා / ඩොවෝන් කුමරු) විදියට Cha Eun Woo නුත් මෙහි රංගනයෙන් දායක වෙනවා.
එහෙනම් ඉක්මනින්ම ඊළග එපිසෝඩ්ස් වලින් හමුවෙමු..හැමෝටම,
බුදු සරණයි!!!
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

September 12, 2020
ඔක්කොම episodes ගෙනාවාට thank you very much❤ true beauty drama එක තාම යන ගමන් නිසා තවත් ලස්සන korean කතාවකටත් පුලුවන් නම් sub ගේන්න හොදේ🤗
Black (2017) korean drama ekata sub dennako
Thank You Very Much
thank you akke…
puluwan nam reply korean drama ekata sub dennako
තෑන්ක්ස් මේකට සබ් කරාට සුපිරි
නියමයි මුලු කතාවම සබ් හබ්බ උනා ගොඩක් ස්තුති සහෝදරි
Thank you so much… digatama me wge lassana katha walata sub denna
හරිනේ, ඔන්න අරන් බලනව. සීසන් එකක් ඉවර කර කියන්නේ හෙන කඩයිමක් තමයි ආ
Flowers of the Prison 2016 k drama එකට සබ් දෙන්නකො.. ස්තුතියි! ජය වේවා,
Thank you very much😊😊😊