The title of the page
Road House (2024) Sinhala Subtitles
Road House (2024) Sinhala Subtitles
6.2
59
86

Road House (2024) Sinhala Subtitles | ”රෝඩ් හවුස් එක බේරගන්න පුලුවන් වෙයිද..??” | සිංහල උපසිරැසි සමඟ

(Road House (2024) Sinhala Subtitles) (Road House (2024) Sinhala Sub) (Road House Sinhala Subtitles) (Road House Sinhala Sub)

ආයුබෝවන් යාලුවෝ හැමෝටම. ඔන්න අද ගෙනාවේ 2024දී රිලීස් උන Road House කියන Action, thriller මූවී එක.

ඉතින් මූවි එක පැත්තට ගියොත් ඩොල්ටන් කියන්නේ මිඩ්ල්වේට් ශූරයෙක්. විශේෂත්වේ කියන්නේ ඩොල්ටන් එසේ මෙසේ කෙකෙන් නම් නෙවෙයි. සටනකට ගියොත් එකෙන් දිනලා මිසක් පස්ස බලන් නැති කෙනෙක් තමයි ඩොල්ටන්…ඒවගේම ඔහුත් එක්ක තරග කරලා කාටවත් දිනන්න නම් ලේසී නෑ.

කොහොමහරි ඔන්න ඩොල්ටන්ට කරදරකාරී වෙලාවක, ඔහුට ආරධනාවක් ලැබෙනවා ෆ්‍රැන්කී ගෙන් Glass key කියන ප්‍රදේශයේතියන “රෝඩ් හවුස්” කියන බාර් එකේ වැඩ කරන්න. ෆ්‍රැන්කී තමා එකේ අයිතිකාරිය.
ඉතින් ඩොල්ටන්ට හම්බෙන්නේ නිකන් සාමාන්‍යය වැඩක් නම් නෙවෙයි.රෝඩ් හවුස් එකට ලොකු කරදරයක් වෙලා තියෙන තක්කඩි ටිකක් එලවන එක තමා ඩොල්ටන්ට භාර වෙන්නේ.. ඒ වගේම ඒ පලාතේ පොලිසියත් වැඩ කරන්නේ මේ තක්කඩින්ගේ පැත්තට.

ඉතින් ඩොල්ටන් කොහොමහරී මේ රෝඩ් හවුස් එකට යනවා. ඒවගෙම ඩොල්ටන්ගේ පාරවල් වලට මේ තක්කඩි බය වෙනවා.. ඒත් මහ මොලකාරයාගේ හිතේ රෝඩ් හවුස් එක විනාශ කරලා සල්ලීකාරයන්ට සුපිරි නිවාඩු නිකේතනයක් හදන්න සැලැස්මක් තියෙන නිසා ඩොල්ටන්ට වැඩේ ලේසි වෙන්නෙ නම් නෑ..
ඒ වගේම කතාව මැදදී ඩෝල්ටන්ට අභියෝගයක් වෙන්න පුලුවන් තවත් තදයෙක් එනවා.

ඉතින් ඩෝල්ටන්ට මේ රෝඩ් හවුස් එක බේරගන්න පුලුවන් වෙයිද කියලා දැන්ගන්න නම් කතාව ඩව්න්ලෝඩ් කරලම බලන්න වෙනවා.

ඉතින් මම කතාව ගැන තවත් කියලා කතාවේ රසය නැති කරන්නේ නෑ. ඔයාලට මේ මූවී එකෙන් හොද සටන් ටිකක් නම් අනිවාර්යයෙන්ම බලාගන්න පුලුවන්..එහෙනම් කතාව බලලා අදහස් කියන්න අමතක කරන්න එපා.

සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
වත්සලා බණ්ඩාර සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
වත්සලා බණ්ඩාර

March 20, 2024


3
Total Subtitles

10 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්…♥♥

  3. Malith samarawickrama

    Thanks so much for a sub

  4. sub eka wada nahe ..

  5. බොහෝම ස්තුති ..🙏 ජයෙන් ජයම පතමි…❤️💐👍

  6. sub ekata thank you

  7. thanks ……………

  8. Thanks for the sub!!!!

  9. Thank you for subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login