The title of the page
Birth/Rebirth (2024) Sinhala Subtitles
Birth/Rebirth (2024) Sinhala Subtitles
6.2
96
78

Birth/Rebirth (2024) Sinhala Subtitles | ”මරණයෙන් පිබිදීම..” | සිංහල උපසිරැසි සමඟ

(Birth/Rebirth (2024) Sinhala Subtitles) (Birth/Rebirth (2024) Sinhala Sub)

ඔන්න එහෙනම් Cineru යාළුවෝ හැමෝටම තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේ ෆිල්ම් එක ටිකක් විද්‍යාත්මක පැත්තට පොපොඩ්ඩක් බර ෆිල්ම් එකක්..ඒකෙනුත් වෛද්‍ය විද්‍යාව පැත්තට..අපි එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

මේකෙ ගැන මම වැඩිය විස්තර කරන්න යන්නේ නෑ..සෙලී කියන්නේ නර්ස් කෙනෙක්..ඉතින් මෙයාගෙ දුව ලෙඩෙක් හැදිලා මැරෙනවා..ඉතින් මෙයා ළමයගෙ මිනිය ඉල්ලන්න ගියහම මෙයාට හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් කියනවා මිනිය හොස්පිට්ල් එකේ නෑ කියලා..ඉතින් සෙලීට මේ ඩොක්ටර් සැක හින්දා මෙයා ඒ ගෙදරට යනවා..එතකොට මෙයාට දකින්න හම්බෙනවා දුව පණපිටින් කියලා..එතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..මේ ළමයට පණ අවේ කොහොමද ???? මේ ළමයව ජීවත් කරන්න සෙලීට පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න පුළුවන් ෆිල්ම් එක බැලුවොත්..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


32
Total Subtitles

One comment

  1. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login