ඔන්න එහෙනම් අද අරගෙන ආවේ පට්ට හොරර් ෆිල්ම් එකක් රිගෝර් මෝර්ටිස් රිගෝර් මෝර්ටිස් කියන්නේ 2013 දී ජූනෝ මැක් විසින් අධ්යක්ෂණය කරන ලද හොංකොං ත්රාසජනක චිත්රපටයක් වන අතර එය තකාෂි ෂිමිසු විසින් නිෂ්පාදනය කරන ලදී. මෙම චිත්රපටය මිස්ටර් වැම්පයර් චිත්රපට මාලාවට උපහාරයක් වශයෙන් නිපදවූවක්(rigor mortis sinhala sub)
මේක මේ වෙනකොට IMDB අගය 6.3 අගයක් අරගෙන තියනවා..මේ ෆිල්ම් එක පුරා පැය 1 විනාඩි 43 ක කාලයක් මේ දිවයනවා
ඒ සම්පූර්න කාලය තුල ත්රාසය කුතුහලය එක්ක බලන්න පුළුවන්
කතාව ගැන කියනවානම් කතාව පටන් ගන්නේ තමන් නලුවෙක් කියලා හදුන්වාගත් පුද්ගලයෙන් එක්තරා මහල් නිවාසයකට ජීවත්වෙන්න එනවා.ඔහු මිලදී ගන්නා නිවස කලින් මිනී මැරුමක් වුන නිවසක්නිකන් මිනී මැරුමක් නෙමයි නිවුන් සහෝදරියන්ව මරපු තැනක්.
ඒ නිවුන් අවතාරයි.. තව මන්තර ගුරුකම් කරන මනුස්සයෙක් එම මහල් නිවාසේ කාලයක් ජීවත් වුනු තුඅං කියන මනුස්සයව මරනයෙන් පස්සේ වැම්පයර් කෙනෙක් කරන්න හදන වෑයම.. හරි අපූරුවට මේ ෆිල්ම් එක නිපදවලා තියනවා
මම වැඩිය විස්තර කියන්න යන්නේ නෑ.. ඔයාලා අරගෙනම බලන්න. තවත් දවසක අලුත් උපැසිරසියක් එක්ක හමුවෙමු අඩුපාඩුවක් තියනවානම් කොමෙන්ට් එකකින් ඒක දන්වන්න..තව දෙයක් කියන්න ඔනේ මේ ෆිල්ම් එක අපේ උපැසිරසි ගන්න ආපු සහෝදරයෙකුගේ ඉල්ලීමක්.. ඒ ඉල්ලීම දවස් දෙකක් වගේ ඇතුලත අපි ඉටුකලා…රැදිලා ඉන්න අපිත් එක්ක.. ජයවේවා හැමදෙනාටම…
rigor mortis sinhala sub
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් ගිහන්ත
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
October 13, 2019
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
එල මචෝ
thanks sub ekata .
එල අයියා..🤩
Thank you 💜️ 💐
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕❤😍👍