The title of the page
Ride On (2023) Sinhala Subtitle
Ride On (2023) Sinhala Subtitle
6.4
54
95

Ride On (2023) Sinhala Subtitles | “පිය සෙනෙහස” | සිංහල උපසිරැසි සමඟ

(Ride On (2023) Sinhala Subtitles) (Ride On (2023) Sinhala Subtitle) (Ride On (2023) Sinhala Sub) (Ride On Sinhala Subtitle) (Ride On Sinhala Sub)

තාත්තා කියන්නෙ අම්මට නොදෙවෙනි පවුලෙ බර කරට අරන් තමන් ගැනවත් හිතන්නෙ නැතුව පවුලෙ සතුට ගැන හිතන කෙනෙක්.ඉතිං මේ තාත්තා කෙනෙක්ගෙ ආදරේ ගැන කියැවෙන ලස්සන චිත්‍රපටයක් තමා Ride On කියන්නේ. මේ කතාවෙ ප්‍රධාන චරිතෙ නැත්තං තාත්තගෙ චරිතෙට පණ පොවන්නෙ අපි කවුරුත් අදුරන ජැකී චෑන්.ජැකී චෑන් ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. චිත්‍රපට ක්‍රියාදාම නලුවන්ගෙන් ඉස්සරහින්ම ඉන්න කෙනෙක් තමා ජැකී චෑන් කියන්නෙ. ඔහුගේ මෑතකදි නිකුත් වුන චිත්‍රපට පසුබෑමකට ලක් වුනත් මේ චිත්‍රපටය ඔහුව ආයෙත් පරණ ජැකී විදිහට ඔසවා තබනවා නිසැකයි. 

Adventure / Comedy කාන්ඩෙට අයත් වෙන මේ චිත්‍රපටය Imdb අගය 6.5 ක් වගේම කුනු තක්කාලි 54% ලබා ගන්න සමත් වෙලා තියනවා. 2023 අප්‍රේල් 07 තමා නිකුත් වෙලා තියෙන්නෙ.මේ චිත්‍රපටය  පැය 2 යි විනාඩි 6 ක කාලයක් දිවෙනවා. Larry Yang තමා අද්‍යක්ශක විදිහට කටයුතු කරල තියෙන්නෙ. Liu Haocun , Guo Qilin , Wu Jing අනිත් චරිත වලට දායක වෙනවා.

Ride On (2023) - IMDb

කතාව පැත්තට හැරුනොත් තමන්ගෙ පුතා වගේ අශ්වයෙක් බලාගන්න Stunt man කෙනෙක්ට එයාගෙ අශ්වයා සමාගමකින් පවරගන්නවා කියලා උසාවියෙන් නියෝගයක් එනවා. මෙයාගෙ දුප්පත්කම නිසා නීතිඥයෙක් ගන්න සල්ලි නැති වෙනවා. ඒ නිසා මෙයා උදව් ඉල්ලන්නේ අවුරුදු 6 ක් නොදැක වෙන්වෙලා හිටිය එයාගෙම දුවගෙන්. සල්ලි නැති නිසා තමන්ගෙ දුවගෙන් උදව් ඉල්ලනකොට දුවගෙ ප්‍රතිචාරෙ කොහොම වෙන්න ඇද්ද? ඇයි මෙයාලා මෙහෙම  වෙන් වුනේ? උත්තර හොයාගන්න මේක බලන්නම ඕන. 

එහෙනම් තවත් උපසිරැසකින් හම්බවෙමු!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

17 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුලක්ශන සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  2. Thank you sub akata..
    puluvn nm Custody 2023 teligu movie ake
    Sub aka dennako…

  3. ඩවුන්ලොඩ් කර ගන්න සයිට් එකක් කියන්න මට හොයාගන්න බැනේ එකක්

    • samitha
      Cineru Family Member

      මේ සයිට් එකෙන්ද ගන්න පුළුවන් සිංහල උපසිරැසි වලට යටින් ඇති වීඩියෝ පිටපත් කියලා

  4. Milinda Sandaruwan

    Subata thanks ❤
    Ikmnta Ugram 2023 telugu filumta sub eka one

  5. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  6. Pawan chamuditha
    Cineru_users

    me cam copy ekada

  7. thanks ……………..

  8. Film eka downlod karana link eka kothanada thiyenna subtitles gaththata downlod karana link ekka penna nena

    • VPN on කරගෙන ඉන්නවනම් ඕෆ් කරලා සයිට් එකට එන්න..එතකොට පෙන්වයි..ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්නම් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් හරි ඇප් එකෙන් හරි ඩවුන්ලෝඩ් කරගන්න..

  9. thanks………….

  10. Thasitha Nilanka

    Sub eke time line me dila thiyena video copy galapenne na eka hadanna puluwanda

  11. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login