The title of the page
Fast X (2023) Sinhala Subtitles
Fast X (2023) Sinhala Subtitles
5.3
56
90

Fast X (2023) Sinhala Subtitles | “යුද්ධයක් අත ලඟ..!!” | සිංහල උපසිරැසි සමඟ

(Fast X (2023) Sinhala Subtitles) (Fast X (2023) Sinhala Sub) (Fast X Sinhala Subtitles) (Fast X Sinhala Sub)

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඔයාලා ගොඩක් අය නොයිවසිල්ලෙන් බලාගෙන ඉදපු 2023 ආපු තවත් සුපිරිම හොලිවුඩ් ෆිල්ම් එකකට.. ඉතින් නම කිව්ව සැනින් නොදන්න කෙනෙක් නැතුව ඇතිනෙ..

ඒ තමයි fast franchise එකේ 10 වෙනි චිත්‍රපටිය විදියට නිර්මාණය උන fast x චිත්‍රපටිය..

මේක ගැන කියනවනම් ඇමරිකානු ඩොලර් මිලියන 340 ක පමණ විශාල පිරිවැයකින් නිර්මාණය උන මේ චිත්‍රපටියට ලොව පුරා ඇමරිකානු ඩොලර් මිලියන 700කට ආසන්න ආදායමක් ලබාගන්න පුලුවන් උනා.. ඔයා fast and furious චිත්‍රපටි මාලාවෙ රසිකයෙක්නම් මගඇරගන්නෙ නැතුව මේ සුපිරිම චිත්‍රපටියත් බලන්න කියලා ආරාදනා කරනවා..

මේකට ලැබුන ප්‍රේක්ශක ප්‍රතිචාර බැලුවොත් බහුතරය හොද ප්‍රතිචාර තමයි ලැබිලා තිබුණේ..

ඉතින් කාස්ට් එක ගැනනම් අමුතුවෙන් කියන්න යන්නෙ නෑ මොකද හැමෝම දන්නවනෙ ඒ ගැන..

මේකෙ Jason Momoa දුශ්ටයගෙ චරිතයට රංගනයෙන් දායක වෙනවා..ඒ වගේම ඔයාලට ෆාස්ට් 9 එකේ ඩොම්ගෙ මල්ලි ජේකබ් එහෙම නැත්නම් ජෝන් සීනා බලාගන්න හම්බවුනානෙ…ඉතින් එයා මේ චිත්‍රපටියෙදිත් අපිට බලාගන්න පුලුවන්කම තියෙනවා

ඒ වගේම මේ චිත්‍රපටිය fast franchise එකේ අවසාන චිත්‍රපටිය බවට කලින් ප්‍රකාශ කරලා තිබුණත් පස්සෙ ඒක වෙනස් උනානෙ..ඒ කියන්නේ ආරංචි විදිහට නම් තව කතා දෙකක්‌ ඉස්සරහට එනවලු…

ඒ එක්කම ඉදිරියෙදි රොක් මේ සදහා නැවතත් රංගනයෙන් දායක වෙන බවත් ප්‍රකාශ කරලා තිබුණා…

ඔයාලට මේකේ අන්තිමට හොද සප්‍රයිස් එකකුත් තියෙනවා 😌

බලන්නකො මොකද්ද කියලා ඒ..

අපි හැමෝම ආදරය කරපු Paul Walker ගැනත් ඉතින් මතක් නොකරම බෑනෙ…එයාගෙත් cgi වලින් cameo එකක් ඉදිරියේදි අපිට බලාගන්න ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්..

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් නම්, මම කතාව ගැනනම් වැඩිය මොනවත් කියන්න යන්නෙ නෑ ලිපිය තව දිග වෙන නිසා..

මේකට කෙලින්ම Fast 5 (2011) චිත්‍රපටිය සම්භන්ද වෙන නිසා ඔයාලා කලින් චිත්‍රපටි 9ම බලලා නැතත් මේක අනිවාරෙන්ම බලලා ඉන්න X එක බලන්න කලින්..

ඉතින් f&f කලින් චිත්‍රපටි සදහා සිංහල උපසිරැසි ලබාදුන්න අයටත් ස්තුතිවන්ත වෙන ගමන් අවසානයට කියන්න තියෙන්නෙ ඔයාලා හැමෝටම f&f රසිකයෙක්නම් මේ චිත්‍රපටියත් මග ඇරගන්නෙ නැතුව බලන්න කියලා තමයි ❤️

ඒත් එක්කම අදට සමුගන්නවා තවත් සුපිරිම චිත්‍රපටියක් එක්ක ඉක්මනටම හම්බවෙමු!

✍️ ලිපි සැකසුම : ඉඳුවර නිසල්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

34 comments

  1. ගොඩක්ම ස්තූතියි ශානා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත් ජේසූ පිහිටයි……..!

    AAAAdarei bokkenma shaaaana….
    Aluth films walata sub denne ubala witharai kollo….
    Mahansiwela sub eka dunnatata Godakma pin …!!!!!!!!!

  2. Thanks bro sub ekata jaya weva.

  3. Sanjeewa Malith

    සුපිරි awama denne…. shana සුපිරි thank u subtitles akata ❤

  4. තෑන්ක්ස් සුද්දා ❤️😍

  5. Nimantha Sasan

    Thanks bro sub akata. Budu saranai….

    • Tharusha Hasaranga

      සුපිරියක් බ්‍රොරෝ ❤️🤟

    • Sub එකේ මුල් ටික විතරයිනෙ වැඩ.ඉට පස්සෙ අමුතු අකුරු ටිකක් වැටෙනව විතරයි

      • KM Player එක නැතුව Pot Player එක හරි VLC හරි යූස් කරන්න.

  6. Cupiri.. Thankz broh.. ❤️

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Fast X..
    Sub eka super fast XXXXXXXXXXXXXXXXXXXXX
    Umma……….Umma……….Umma……….
    Magen Umma godaryak……………………!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Puluwan welawata………

      Nefarious (2023)
      Rating: 6.4/10 · ‎5,739
      voteHypnotic (2023)
      Rating: 5.4/10 · ‎9,614 vote

  8. Shan Sasanga
    Cineru Family Member

    සබ් එක වැඩ කරන්නේ නැති ප්‍රශ්න තියෙන අය ඉන්නවා නම් ඒ හැමෝම, ෆිල්ම් එක බලද්දී VLC PLAYER හෝ POT PLAYER පාවිච්චි කරන්න..සබ් එක වැඩ කරයි ❤️

    THANK YOU So Much සිනෙරූ 🥺❤️ Love You All ❤️

  9. Kasun Widusha
    Cineru_users

    තෑන්ක්ස් කොල්ලෝ…❤️💪

  10. බොහොම ස්තූතියි සහෝ
    ආපු ගමන්ම දුන්නට
    ජය වේවා!

  11. Sanjeewa Kanchana

    Font 1ke mulma tika vitharai weda karanneeta passe tike sinhala pennane ne.please eka fix karanna
    Thanks for the sub

    • KM Player එකෙන් බලනවනම් Pot Player එක හරි VLC එක හරි යූස් කරන්න මචං..සබ් එකේ අවුලක් නෑ..

  12. තැන්ක්ස් බොසා❤️‍🔥

  13. සපුමල් බන්ඩාර
    Cineru_users

    සුපිරි මචංලා
    හැමදාම හවසට
    වැඩ ඇරිලා එන ගමන් බලන්නෙ සිනේරැ
    මොනවද අලුත් සිනමා රැ කියලා ❤️❤️❤️❤️

  14. thank u so much brother

  15. laKMal
    Cineru_users

    ශානා…ආපු ගමන්ම දීලා නේ….
    බොහෝම ස්තූතියි උපසිරැසියට..

  16. thanks ………………….

  17. 720 web rip walataa match wenne nane saho plz eka set karaalaa upload karannako

    • අපි දීලා තියන කොපිවලටනම් අවුලක් නැතුව සෙට් වෙනවා.

  18. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  19. Chamindu Rajadheera

    Vpn walin awama download links pennanne nane . Ane puluwan nam eka fixs karanna pluwanda

    • VPN වලට ඩවුන්ලෝඩ් පෙන්වන්නෑ..VPN වලින් ඩවුන්ලෝඩ් කරනවනම් අපේ ඇප් එක යූස් කරන්න..සයිට් එකෙන් ඩවුන්ලෝඩ් ලින්ක් පෙන්වන්නේ ලංකාවේ IP වලට විතරයි..

  20. ස්තුතියි සහෝ…

  21. thanks…………

  22. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login