The title of the page
Gumraah Sinhala Subtitle
Gumraah Sinhala Subtitle
6.5
33
89

Gumraah (2023) Sinhala Subtitles | “ප්‍රශ්නාර්ථ මිනීමැරුම” | සිංහල උපසිරැසි සමඟ

(Gumraah (2023) Sinhala Subtitles) (Gumraah (2023) Sinhala Sub) (Gumraah (2023) Sinhala Subtitle) (Gumraah Sinhala Subtitle)

හැමෝටම සුබ දවසක්…

Thadam (2019) දමිළ ෆිල්ම් එක ආශ්‍රෙයන් නිර්මාණය වුණු රීමේක් ෆිල්ම් එකක උපසිරැසි තමයි මම අද අරගෙන ආවේ. නමින් Gumraah. මේ ෆිල්ම් එක,

Release Date – 7 April 2023

IMDb – 6.5/10

ඒ වගේම මේ ෆිල්ම් එක,

  • Directed by – Vardhan Ketkar
  • Written by – Aseem Arora, Magizh Thirumeni
  • Story by – Magizh Thirumeni

මෙහි නළු/නිළියන් ලෙස,

  • Aditya Roy Kapur – අර් ජුන් සහ රොනී ලෙසත්,
  • Mrunal Thakur – ශිවානි මාතූර් ලෙසත්,
  • Ronit Roy – ඒ.එස්.පී. යාදව් ලෙසත්,
  • Vedika Pinto – ජාන්වි ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කෙටියෙන් කියන්නම්…

ආකාශ් සර් දාන් කියන ව්‍යාපාරික පුද්ගලයෙක් ඔහුගේ නිවසේදීම ඝාතනය කරනවා. පසුව මෙම නඩුව පැවරෙන්නේ ශිවානි මාතූර් නම් කාන්තා පොලිස් නිලධාරියෙකුටය. ඇය ආකාශ්ගේ අසල්වැසි නිවස් වල සිටින අයගෙන් සොයා බලන විට ආකාශ්ගේ නිවස ඉදිරියෙන් තිබූ නිවසක සිටින කෙනෙක්ගෙ මිනීමරුවා සිටින සෙල්ෆි ෆොටෝ එකක් සොයා ගන්නවා. එම ෆොටෝ එකේ සිටින්නේ ශිවානි මාතූර් සමඟ මෙම මිනීමැරුම් නඩුව විමර් ශනය කරන ඒ.එස්.පී. යාදව්ගේ පරණ හතුරෙකි. ඔහු අර් ජුන්‍ ය. 

ඉතින් මේ මිනීමැරුම ඇත්තටම කළේ කවුද?

පොලිසිය නොමග යවන්න අර් ජුන් යොදන විජ්ජාව මොකද්ද?

ඉතින් මම කළින්නුත් කිව්වනේ මේ ෆිල්ම් එක රීමේක් ෆිල්ම් එකක් කියලා. බලලම දැනගන්න මොන ෆිල්ම් එකද ප්‍රධාන කරගෙන තියෙන්නේ කියලා..

එහෙනම් අපි තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙමු!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

20 comments

  1. Sub akata thnkz

  2. Thank you sub aka dunnata…❤️
    Puluvnnm custody 2023 telugu movie akata
    Sub aka dennako…

  3. Sub akata thanks… budu saranai

  4. Sanjeewa Malith

    Thank u subtitles akata ❤🔥❤🔥

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දැහැමි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Tika dawasak sadda nathuwa indala
    weda patan gaththne……..
    Sub ekata godak pin…………..

  6. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  7. thanks………….

  8. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  9. sahan Mali
    Cineru_users

    Thadam tamil – එක බලපු නිසා මේකට හිත යන්නැ… මීට කලින් ගියපු අජේ දෙව්ගන්ගේ Bhola එකත් එපාම වුනා ටැමිල්වලින් ගිය Kaithi බලලා තිබුන නිසා ටැමිල් ඒවා හින්දි ඒවට වඩා ඉස්සරහින් කියලා හිතුනා Arjun Reddy (2017) Telugu එක හොදයි කියලා හිතුනා Kabir Singh (Hindi) ට වඩා…
    ඔය ඉතින් මට හිතුන විදිහ…. ඔයාලගේ සබ් වලට ගොඩාක් ස්තූතියි !

  10. please give Kisi Ka Bhai Kisi Ki Jhan soon.

  11. බොහොම ස්තූතියි sis
    ජය වේවා!

  12. Red kiyala thelugu ekak awa.ekth remakeda

  13. Randika madushan

    Thugs 2023 eketh sinhala sub eka onii

  14. give Kisi Ka Bhai Kisi Ki Jhan soon.

  15. ධනුෂ්ක

    Tamil, Theligu, Hindi භාෂා 3 න්ම ආපු films බැලුවා. Thadam tamil film එක තරම් සුපිරියට නම් නෑ hindi remake එක. Red theligu film එකත් හොඳයි මේකට වඩා නම්. Sub එකට ස්තූතියි…

  16. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login