Custody Sinhala Subtitle
Custody Sinhala Subtitle
8.2
43
94

Custody (2023) Sinhala Subtitles | “අවනීතියට එරෙහිව” | සිංහල උපසිරැසි සමඟ

(Custody (2023) Sinhala Subtitles) (Custody (2023) Sinhala Sub) (Custody Sinhala Subtitles) (Custody Sinhala Sub) (Custody Sinhala Subtitle)

ජනප්රිය තෙලුගු නලු නාග චෛතන්යා රඟන අලුත්ම චිත්රපටය තමයි Custody කියන්නේ… කාලෙකින් කොල්ලා සුපිරියක් දීලා තියෙනවා කියලා බය නැතුව කියන්න පුළුවන්…

Action සහ Thriller කියන Category එකට අයත් වෙන මේ චිත්රපටය පසුගිය මැයි මස 12 වෙනිදා ලොව පුරා තිරගත වීම ආරම්භ කලා.. IMDB අගයත් 7.8 ක් වැනි ඉහල අගයක් ලබා ගන්න මේක සමත් වෙලා තියෙනවා.. මේක ආදායම් අතින් නම් ඒ තරම් සාර්ථක වුනේ නෑ. විචාරකයන් ද මිශ්ර ප්රතිචාර දැක්වූ නමුත් ප්රේක්ෂකයන් විසින් නම් ලබා දී තිබුනේ හොඳ ප්රතිචාර තමයි…

ඉතින් මේ චිත්රපටය නරඹන්නට පුලුවන් හොඳ සුපිරි මට්ටමක තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ..චිත්රපටය නැරඹු කෙනෙක් හැටියට සිත් ඇදගන්නා සුලු කතාවක් මේ චිත්රපටයට පාදක කරගන්නට අධ්යක්ෂවරයා සමත් වෙලා තියෙනවා .

ඒ වගේම මෙහි නාගාගේ රංගනයත් අය කියන්න දෙයක් නෑ සුපිරි මට්ටමක තිබුනා..

ඉතින් මේ චිත්රපටය අධ්යක්ෂණය කරපු අධ්යක්ෂවරයා ගැන අමුතුවෙන් හඳුන්වාදෙන්න ඕන නෑ ඔයා දෙමළ සිනමා රසිකයෙක්නම්. ඔහු තමයි වෙනකට් ප්රභූ. අජිත් කුමාර්ගේ Mankatha, සිම්බුගේ Maanaadu වගේ සුපිරි වෙනස්ම චිත්රපට රැසක් සිනමාවට දායාද කල ඔහුගේ පලමු තෙලුගු චිත්රපටය තමයි මේක.

මේ චිත්රපටය තෙලුගු සහ දෙමළ භාශා ලෙස වෙන වෙනම රංගන පිටපත් දෙකකින්ම තිරගත වුනා. 💖

ඉතින් මෙහි නාග චෛතන්යාට අමතරව . ක්රිතී ෂෙට්ටි,අරවින්ද් ස්වාමි , සම්පත් රාජ් වගේ නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

ඒ වගේම අපි කවුරුත් ආදරය කරන දමිළ නළු ජීවා සහ දමිළ නිළි ආනන්ධි ද cameo appearance එකකින් බලාගන්න පුළුවන් අවස්ථාව තියෙනවා..

කතාව ගැන මුකුත්ම කියන්නට යන්නේ නෑ, ඒත් අවනීතියට එරෙහි පොලිස් නිලධාරියෙක් ජඩ දේශපාලනය එක්ක කරන ලොකු යුද්දයක් බලාගන්න පුළුවන් ඔයාලට.. ඉතුරු විස්තර නම් මොකුත් කියන්නෑ, මොකද මේ වගේ නිර්මාණයක් බලන්න ගන්න ඕන කුතුහලයෙන්..ඒ නිසා මේ සුපිරිය බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා 🥺❤️

අදට ගිහින් එන්නම් ❤️ බුදුසරණයි! ජේසු පිහිටයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |15549|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


59
Total Subtitles

18 comments

  1. Shana gen තවත් supiriyak adeee akak balala iwarawenakota thawa akak patta❤🔥🔥

  2. Uchini Perera
    Cineru Family Member

    සබ් එකට ස්තූතියි සහෝදරයා ❤️🤗

  3. බොහොම ස්තුතියි

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Kiyanna wachana nehe……..
    Aaaaaaaaaaaadarei……Godaaaaaaaaariyak…..

    • සිංහල උපසිරැසි ලබා දුන්නාට ගොඩාක් ස්තූතියි bro

  5. බොහොම ස්තූතියි…
    Bloody daddy 2023 sub akath dennako

  6. Sudeera rajapaksha

    Ugram movie eka denna

  7. Sudeera rajapaksha

    Takgala urgam eke sub dennako

  8. බොහෝම ස්තූතියි උපසිරසියට

  9. Thanks bro

  10. …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  11. වීඩියෝ පිටපත් කියන එක පෙන්නනෙ නැත්තෙ ඇයි?

    • Anjula Umesh
      Cineru Family Member

      ඔයා VPN on කරගෙන ඇති..නැත්තන් ඔයා ලංකාවෙන් ⁣පිට කෙනෙක් වෙන්න ඇති..ලංකාවේ IP වලට විතරයි ඒක පෙන්වන්නේ..

  12. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  13. සබ් එකට ස්තූතියි

  14. මම අරෝෂ

    එල ඉතින් කොල්ලෝ… තෑන්ක්ස් හොදේ…..”””””

Leave a Reply

Your email address will not be published. Required fields are marked *