Return to Silent Hill (2026) Sinhala Subtitles
Return to Silent Hill (2026) Sinhala Subtitles
4.1
19
47

Return to Silent Hill (2026) Sinhala Subtitles | “නිහඩ කඳුකරය” | සිංහල උපසිරැසි සමඟ

(Return to Silent Hill (2026) Sinhala Subtitles) (Return to Silent Hill (2026) Sinhala Subtitle) (Return to Silent Hill (2026) Sinhala Sub)

ලෝකෙ ජනප්‍රියම Horror Game එකක් වෙන Silent Hill 2 තමයි මේකට පාදක වෙන්නෙ. James Sunderland ට එයාගෙ නෝනගෙන් ලියුමක් ලැබෙනවා. ඉතින් James මේක හොයාගෙන Silent Hill නගරයට යනවා. එහෙදි එයාට මුණගැහෙන Creatures සහ අමුතු සිදුවීම් සහ එයාගෙ යටි හිතේ තියෙන රහස් එක්ක කරන සටන තමයි මේ Film එකේ තියෙන්නෙ…
2006 දි ආපු Silent Hill Film එක අධ්‍යක්ෂණය කරපු Christophe Gans ම තමයි මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. අනික Silent Hill වල Vibe එක තියෙන්නෙ Akira Yamaoka ගෙ Music මත. Director කෙලින්ම කියලා තියෙනවා Akira නැත්නම් මං මේ Film එක කරන්නෙ නෑ කියලා. ඉතින් අපි Game එකේ අහපු “Theme of Laura” වගේ ජනප්‍රිය සංගීත ඛණ්ඩ අලුත් විදිහකට, ඒ පරණ ගිටාර් සද්ද එක්කම මේ Film එකෙන් අහන්න පුළුවන්. Akira මේකෙ නිෂ්පාදකවරයෙක් විදිහටත් ඉන්නවා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


693
Total Subtitles

One comment

  1. බොහෝම ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login