Mercy (2025) Sinhala Subtitles
Mercy (2025) Sinhala Subtitles
6.2
24
78

Mercy (2025) Sinhala Subtitles | “ මර්සි නඩු විභාගය ” | සිංහල උපසිරැසි සමඟ

(Mercy (2025) Sinhala Subtitles) (Mercy (2025) Sinhala Subtitle) (Mercy (2025) Sinhala Sub)

මේක මේ අවුරුද්දේ (2026) ආපු අලුත්ම Sci-fi / Thriller ෆිල්ම් එකක්. Guardians of the Galaxy වල හිටපු අපේ Star-Lord (Chris Pratt) තමයි මේකේ ප්‍රධාන චරිතේ කරන්නේ.

අනාගත ලෝකයේ අපරාධවලට දඬුවම් දෙන්න මිනිස්සු නෙවෙයි ඉන්නේ, කෘතිම බුද්ධිය (AI) මගින් පාලනය වෙන නඩුකාරයෝ. මේ AI සිස්ටම් එක නිසා අපරාධ අඩුවෙලා කියලා තමයි හැමෝම හිතන්නේ. ක්‍රිස් ප්‍රැට් ඉන්නේ රහස් පරීක්ෂකයෙක් විදියට (Detective Chris Raven). දවසක් මෙයාට ලොකු චෝදනාවක් එල්ල වෙනවා තමන්ගේම බිරිඳව ඝාතනය කළා කියලා. දැන් මෙයාට සිද්ධ වෙනවා තමන් නිර්දෝෂී බව ඔප්පු කරන්න. හැබැයි ලේසි නෑ, මොකද මෙයාට තමන්ගේ නිවැරදි බව ඔප්පු කරන්න තියෙන්නේ හැඟීම් නැති, දත්ත (Data) මත විතරක් තීරණ ගන්න AI නඩුකාරයෙක් ඉස්සරහා. ඒකට මෙයාට ලැබෙන්නේ සීමිත කාලයක් විතරයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


693
Total Subtitles

4 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. ස්තූතියි සබට

  3. ස්තූතියි එක දුන්නට

  4. thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login