The title of the page
Rescued by Ruby (2022) Sinhala Subtitles
Rescued by Ruby (2022) Sinhala Subtitles
7.1
100
92

Rescued by Ruby (2022) Sinhala Subtitles | ”රූබී” | සිංහල උපසිරැසි සමඟ

(Rescued by Ruby (2022) Sinhala Subtitles ) (Rescued by Ruby (2022) Sinhala Sub)


මෙහි අධ්‍යක්ෂණය Katt Shea විසින් කර ඇති අතර රචන Karen Janszen විසිනි.සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය කල මෙම චිත්‍රපටය 2022 මාර්තු 17 වන දින Netflix විසින් නිකුත් කරන ලදී. තවද මෙයට 7.1 ක වැනි ඉහල IMdb අගයක් ලබා ගැනීමට හැකියාව ලැබී ඇත.

කතාව ප්‍රධාන වශයෙන් දිවයන්නේ චිරිත දෙකක් වටා..

රූබි❤️

රූබි කියන්නෙ half border colli වර්ගයට අයත් අධි ක්‍රියාකාරී බලු කෙල්ලෙක්.මෙයාට පුදුම දැගලිල්ලක් තියෙන්නෙ.අවතැන් වුනු සත්තු බලාගන්න තැනක හැදුන මෙයාට කිසි පාලනයක් නෑ..පුහුණු කරන්න බෑ..ගෙවල් ගානකින් මෙයාව අරන් ගියත් ආපහු ගෙනල්ලා දානවා.ඒ තරම් කරදර කරන නිසා.

ඩැනියෙල් ඕ’නීල්❤️

රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්ත භට පොලිසියේ K-9 සෙවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායමට සම්බන්ධ වෙන්න කාලයක ඉෆ්හන් හීන දකින කෙනෙක්.ඉතින් මේකට ඉල්ලුම් කරන්න පුළුවන් 30 ට අඩු අයට විතරයි.මෙයාට දැන් 29 ක්.පහුගිය අවුරුදු ටිකේම අයදුම් කලත් මෙයාට හීනෙ හැබෑ කරගන්න බැරි වුනා..ඉතින් අවසාන වතාවටත් මෙයා ඉල්ලුම් කරන්න තීරනේ කරනවා.ඒත් කෝ මෙයාට සල්ලි…K9 එකේ ඉන්න ජර්මන් ශෙපර්ඩ්ලා පට්ට ගනන්නෙ.බලාපොරොත්තු සුන් වෙලා ඉද්දි කෙනෙක් කියන කතාවක් නිසා වෙන වර්ගයක හොඳ බල්ලෙක් ගැන හොයන්න පටන් ගන්නවා…

ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි රූබී යි ඩැනී යි මුණ ගැහෙන්නෙ.ඉතින් මේ අමාරුකාරි මෙල්ල කරගන්න ඩැනීට පුලුවන් වුනොත්…K9 එකට බැඳෙන්න පුළුවන් වුනොත්…එහෙනම් එයාලට ඉස්සරහට ගොඩක් වැඩ තියේවි…ඉතින් මේ ලස්සන කතාව අනිවාරෙන්ම බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.❤️ 🐶

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Shawini S Lakmali (සාවි) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Shawini S Lakmali (සාවි)

March 25, 2022


14
Total Subtitles

6 comments

  1. බොහොම ස්තුති 👌

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. අපේ ෆ්ලෑෂ් නේද ඉන්නේ 😁

  4. Sub ekata Godak Thanks❤️❤️❤️

  5. Buddhika laKMal
    Cineru_users

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  6. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login