The title of the page
From Sinhala Subtitles
From Sinhala Subtitles
7.6
94
85

From (2022) S01E10 [END] Sinhala Subtitles | “අහෝ, අපිට යෑමට සිදුවෙන තැන්” | සිංහල උපසිරැසි සමඟ

(From (2022) S01E10 Sinhala Subtitles) (From Sinhala Subtitles) (From S01 Sinhala Subtitles) (From Tv Series Sinhala Subtitles)

“ඇමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයේ එක් නගරයකි. ඇතුළුවෙන කිසිවෙකුටත් ඉන් පිටවීමට නොහැක. දිනපතා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට වෙර දරන නගරවාසීන් නගරයෙන් පිටවීමට මගක් සොයමින් අරගල කරමින් සිටී. මේ අතර නගරය ආසන්නයේ කැලයක සිට පැමිණෙන අද්භූත බලවේගයක් රාත්‍රි කාලය පුරා බයංකාරත්වය පතුරුවයි.”

From කියන්නෙ Sci-Fi/Horror මාදිලියේ ඇමෙරිකානු කතා මාලාවක්. මේක රචනා කරලා නිර්මාණය කරලා තියෙන්නෙ John Griffin විසින්. ඒ වගේම මේ කතා මාලාවට විධායක නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙන්නෙ මාවල් සිනමා විශ්වයේ Captain America: The Winter Soldier (2014), Captain America: Civil War (2016), Avengers: Infinity War (2018) සහ Avengers: Endgame (2019)  කියන චිත්‍රපටවලට අධ්‍යක්ෂණයෙන් දායක වුණු Russo සහෝදරයන් දෙදෙනා. මේ කතා මාලාව 2022 පෙබරවාරි 20 දින Epix නාලිකාව හරහා ප්‍රේක්ෂකයින් අතට පත් වුණා.

එහෙනම් ඉතින් මේ විදියට අදින් From පලමුවෙනි කතා සමය අවසන් වෙනවා..අලුත් කතා සමයක් පැමිණියොත් ඒ කතා සමයත් සමඟ නැවත හමුවෙමු..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

13 comments

  1. thx sub ekata 🔥🔥🔥🔥🔥

  2. Nimesh Sasanka

    Sub eka denakal balan hitiye. Thanks a lot

  3. Ravindu Perera

    Thanx Sub walata.

    The Guest Korean Tv series eka denna puluwanda.
    Horror IMDB 8.1
    Son the Guest kiyla thamai download karaddi thiyenne.
    Horror Tv Series ekak.

  4. patta aaa kolloooooooooooooo

  5. Again my life series ekath denawada

  6. Thanks. ela kathawak

  7. Sandaru Nimsara

    උපසිරැසි ලාබා දුන්නු හැමෝටම බොහොම ස්තූතියි ❤️

  8. Season 2 e1 subtitles ikmanata genn

  9. thanks ………………

  10. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සෙට් එකටම මේ සීරිස් එකට උපසිරැසි ගෙනාවට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login