The title of the page
Reacher (2024) S02E07 Sinhala Subtitles
Reacher (2024) S02E07 Sinhala Subtitles
8.1
94
91

Reacher (2024) S02E07 Sinhala Subtitles | “හමුදා නිළධාරියෙක්” | සිංහල උපසිරැසි සමඟ

ලස්සන දවසක් හැමෝටම,

ඔන්න අද ඉදන් මම ඔයාලට අරගෙන එන්නෙ ගොඩක් අය ආසාවෙන් බලපු Reacher TV series එකේ දෙවෙනි සීසන් එක. මේ කථා මාලාව අයත් වෙන්නේ Action (ක්‍රියාදාම) කියන category එකට. එතකොට මේක කථාමාලාව හදන්නේ Nick Santora.. ඒ වගේම ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ,

· Alan Ritchson – Jack Reacher

· Maria Sten – Frances Neagley

· Serinda Swan – Karla Dixon

· Shaun Sipos – David O’Donnell

කථාව ගැන කියනවානම් පළවෙනි සීරිස් එක බලපු අය දන්නවා නේ Jack Reacher කියන්නෙ 110th Special Investigation Team එකේ හමුදා නිළධාරියෙක්. මේ සීසන් එකේ වෙන්නෙ මෙයාගේ Team එකේ ඉන්න එක එක්කෙනාව කවුරු හරි කෙනෙක් මරලා දානවා. ඒක පස්සේ තමා Jack Reacher එක්ක එයාගේ කණ්ඩායමේ ඉතුරු සෙට් එක පන්නගෙන යන්නේ.

එහෙනම් ආරාධනා කරනවා හැමෝටම පළවෙනි එපිසෝඩ් එකේ ඉදන්ම බලාගෙන යන්න කියලා .
ඉක්මනින්ම ආයෙත් හම්බෙමු එහෙනම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රවිඳු හිමංසන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රවිඳු හිමංසන

December 14, 2023


10
Total Subtitles

36 comments

  1. thanks mchn

    • Thilinda Randeera

      බලාගෙන ඉදලම හොද පණ ගිහින් කොල්ලෝ 🥲. අන්තිම එකත් ඉක්මනින් දෙමු නේද? 🥰

  2. M A Buddhika Lakmal
    Cineru_users

    .බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  3. තව කොච්චර කල් යයි ද අනිත් subtitles ටික දෙන්න

  4. Anthima eke sub eka oonee🥺

  5. next sub soon please

  6. Last Episode eke sub eka one bro

  7. Gomila Shashiprabath
    Cineru_users

    Last episode sub ekth dennako

  8. s02 e08 one ikmanatama

  9. Ko anthima eka ??

  10. F you
    Cineru_users

    Ikmant awasn epiyth denn plzz..

  11. Ko bro thama nane last episode ekata sub eka?

  12. Ade antima eka nane?

  13. last sub ekth dennakooooooo

  14. adoo sub ek deepnakooooooooooooooooooooooo

  15. anith sub eka kawadada ganna puluwan?

  16. Ado last subtitles ekat dila dapan ko bn wela ganne natuwa

  17. thanks…! final ekth onii

  18. කොල්ලො ඉතුරු එකත් දිලා ඉවර කරානම් හොදයි. දැන් ගොඩක් දවස් ගිහින් නේද? ඉක්මනින් දෙමු. ජය

  19. Last epiya denna mechchara dawas ganne mkd bn.? Oka taggala dila dapanko brother

  20. ko 8 weni eka ?

  21. anthima kotasa nadd apita

  22. WM KAVINDU SRIMAL

    godak sthuthi
    final epiyth denna mahaththayoo

  23. Prabash Udakumbura
    Cineru_users

    අනේ සුදු මහත්තයෝ…. හැමදාම උදේ හවස බලන්නෙ අන්තිම එපියට සබ් එක දාලද කියලා. වැඩ ඇති මචං. අනේ ප්ලීස් පුළුවන් වෙලාවක ඒකත් කරල දාපන්. ආදරෙයි මචං💛

  24. අන්තිම එකෙත් සඛ් එක දෙන්නකෝ.

  25. please give us the last episode sub

  26. Oya anthima epiyata sub eka dapanko macahan

    • මන් හිතන්නෙ මේ සහෝට මොකක් හරි කරදරයක් කියලා.කවුරුහරි හොයලා බලනවද?
      සබ් එක ඕන්නෑ මචෝ, උඹ හොඳින් ඉන්නවා කියලා අපිට කියහන්… 👍❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login