The title of the page
8.3
53
94

Eagle (2024) Sinhala Subtitles | ” සාහසික ඝාතකයා ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම ! අද අරගෙන එන්නෙ මගෙ 300* වැනි සිංහල උපසිරැසි ගැනීම.ඉතින් තව වැඩි දවසක් උපසිරැසි කරන්න පුළුවන් වෙයි කියල නම් හිතන්න බෑ..මෙච්චර ලොකු ගමනක් එන්න පුලුවන් උනේ ඔයාලා නිසා.ගොඩක් ස්තූතියි ඒකට..!

මේකත් ඊයේ අන්තර්ජාලයට මුදා හැරුනු අලුත්ම තෙලිඟු චිත්‍රපටයක්.

2024 පෙබරවාරි 9 වෙනිදා තමයි මේ Eagle ෆිල්ම් එක තිරගත කිරීම ආරම්භ කලේ. ඉන්දියානු රුපියල් කෝටි 35 ක වියදමක් දරල නිෂ්පාදනය කරපු මේක ඉන්දියන් රුපියල් කෝටි 28 ක බොක්ස් ඔෆිස් ආදායමක් ඉපැයුවා.අධ්‍යක්ෂණය කලේ කාර්තික් ගට්ටමනෙයි විසින්. මාස් මහරාජා කියල හඳුන්වන රවී තේජා එක්ක අනූපමා පරමේෂ්වරන්,නව්දීප්  මෙහි රංගනයෙන් එක් වෙනව.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් කපු රෙද්දක් නිසා තමා මේ කතාවෙ ආරම්භය සිද්ද වෙන්නේ. නලිනි කියන තරුණ මාධ්‍යවේදිනියට දවසක් මේ කපු ගැන රෙදි හදන ෆැක්ට්‍රියක් ගැනත් ඒවා කොහොමද විදේශීය වෙලදපොල දක්වා ගියේ කව්ද මේවට මුල් වෙලා වැඩ කලේ කියන දේ අහන්න ලැබෙනව.ඉතින් මෙයා මේ ගැන පත්තරේ පොඩි ඉඩක චූටි ලිපියක් පල කරනව. හැබැයි ඊට පස්සෙ තමා වැඩේ වෙන්නේ.මෙයාලගේ පත්තරේ මුද්‍රණ කටයුතු පවා නවත්තල ආරක්ෂක අංශ ඇවිත් පැය ගානක් ප්‍රශ්න කරන්න ගන්නවා..ලොකු අව්ල් ජාලාවක් එයා දාපු අර පොඩි ලිපිය නිසා ඇති වෙනවා..

ඒ මොකක්ද නිසා වෙන්න ඇතිද ? මේ හැමදේම පිටිපස්සෙ තියෙන කතාව් මොකක්ද ?

දැනගන්න හැමෝම අරගෙන බලන්න එහෙනම්.ගිහින් එන්නම්
ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

13 comments

  1. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.

  2. ROSHEN MALINDA
    Cineru Family Member

    සබට තුති , 300 ට සුබපැතුම් මදුවෝ ❤️

  3. Alvin luvis
    Cineru_users

    tnx mchn

  4. Uchini Perera
    Cineru Family Member

    සුබ පැතුම් මල්ලි 300* වෙනි කඩයිමට 💜️

  5. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  6. Arawinda Sunimal

    thanks sub ekata

  7. sanjeewa malith

    Supiri thank u sub akata💕💕💕💕

  8. Ko ban movie eka nathuwa substitles kannada ban

    • Anjula Umesh
      Cineru Family Member

      Movie එක දෙන්න පුලුවන් හැම විදියටම දීලා තියෙද්දිත් වීඩියෝ පෙන්නන්නැත්තන් ඒකට මොකද කරන්න ඕන කියලා පහළ දාලා තියෙද්දිත් ඒ දේ නොකර බොරුවට දඟලන්න එපා..🙉👍 ඇස් ඇරගෙන සයිට් එකට එන්න..👍

  9. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  10. කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි ❤

  11. Ko film eka ganna bane bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login