The title of the page
Reacher (2024) S02E06 Sinhala Subtitles
Reacher (2024) S02E06 Sinhala Subtitles
8.1
94
91

Reacher (2024) S02E06 Sinhala Subtitles | “හමුදා නිළධාරියෙක්” | සිංහල උපසිරැසි සමඟ

ලස්සන දවසක් හැමෝටම,

ඔන්න අද ඉදන් මම ඔයාලට අරගෙන එන්නෙ ගොඩක් අය ආසාවෙන් බලපු Reacher TV series එකේ දෙවෙනි සීසන් එක. මේ කථා මාලාව අයත් වෙන්නේ Action (ක්‍රියාදාම) කියන category එකට. එතකොට මේක කථාමාලාව හදන්නේ Nick Santora.. ඒ වගේම ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ,

· Alan Ritchson – Jack Reacher

· Maria Sten – Frances Neagley

· Serinda Swan – Karla Dixon

· Shaun Sipos – David O’Donnell

කථාව ගැන කියනවානම් පළවෙනි සීරිස් එක බලපු අය දන්නවා නේ Jack Reacher කියන්නෙ 110th Special Investigation Team එකේ හමුදා නිළධාරියෙක්. මේ සීසන් එකේ වෙන්නෙ මෙයාගේ Team එකේ ඉන්න එක එක්කෙනාව කවුරු හරි කෙනෙක් මරලා දානවා. ඒක පස්සේ තමා Jack Reacher එක්ක එයාගේ කණ්ඩායමේ ඉතුරු සෙට් එක පන්නගෙන යන්නේ.

එහෙනම් ආරාධනා කරනවා හැමෝටම පළවෙනි එපිසෝඩ් එකේ ඉදන්ම බලාගෙන යන්න කියලා .
ඉක්මනින්ම ආයෙත් හම්බෙමු එහෙනම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රවිඳු හිමංසන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රවිඳු හිමංසන

December 14, 2023


10
Total Subtitles

12 comments

  1. anith dekath ikmanata denna mcng . thank you

  2. M A Buddhika Lakmal
    Cineru_users

    .බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  3. ado anith 2kath ikmanata deepanko

  4. ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න 🥰😍

  5. Thanks.jaya wewa.ගොඩක් ස්තූතියි ජය වේවා..ඉක්මනට අනික් දෙකත් දෙන්න.❤️❤️👍👍💪💪💐💐

  6. rattraneeee ivasanna baaa dipaaaaaan.anikata

  7. anith sub dekath depamko

  8. anith tikath one

  9. ithuru 2kath ikmanata deepanko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login