The title of the page
Reacher Sinhala Subtitles
Reacher Sinhala Subtitles
8.4
88
93

Reacher (2022) S01E01 Sinhala Subtitles | “මාග්රේව් වෙත සාදරයෙන් පිළිගනිමු..!!” | සිංහල උපසිරැසි සමඟ

(Reacher (2022) S01E01 Sinhala Subtitles) (Reacher 2022 Sinhala Subtitles) (Reacher S01 Sinhala Subtitles)

කොහොමද යාළුවනේ ඔන්න ටික දවසකට පස්සේ ආයෙම සබ් එකක් අරගෙන ආවා.. මේ පටන්ගන්න යන්නේ සීරිස් එකක්.. ගොඩාක් අය කමෙන්ට් කරලා ඉල්ලලා තිබුණ නිසා තමා අපි කට්ටිය තීරණය කරේ මේක දෙන්න ඕන කියලා.. රිලිස් වෙලා නම් දැන් ටික දවසක් වෙනවා පරක්කු වුණාට සමාවෙන්න ඕන.. මොකද කට්ටිය ටිකක් බිසී මේ දවස්වල පෞද්ගලිකව වැඩත් එක්ක…

හරි සබ් එක පැත්තට යමු.. මේක නමින් Reacher (2022).. එපිසෝඩ් 8 ක සීරිස් එකක්.. හිතුවා වගේම සුපිරියක් වෙනවා මේක.. පළවෙනි එපියෙන්ම ඒකට හොඳ ආරම්භයක් ගත්තා…රේටින්ග්ස් පැත්ත ගැනත් බැලුවොත් ඉතාමත් ඉහළ රේටින්ග්ස් අයන් ලබා ගන්න මේක මේ වෙද්දි සමත් වෙලා තියනවා..ඒ IMDb දර්ශකයෙන් 8.4/10 ක අගයක්, Rotten Tomatoes දර්ශකයේ 88% ක් සහ ගූගල් පරිශීලක මනාප 93% ක් ලබා ගනිමිනුයි…

ප්‍රධාන චරිතය ජැක් රීචර්.. විශ්‍රාමික හමුදා නිළධාරියෙක් වගේම හැඩිදැඩි යෝධ පෙනුමක් තියෙන මනුස්සයෙක්.. සාමාන්‍ය මිනිස්සු හැරි හැරි බලනවා රීචර්ව පාරෙදි දැක්කම 😅

මිනීමැරුම් කීපයක් සම්බන්ධව තමා කතාව යන්නේ.. ටිකක් සැර විදිහට ගහගන්න පොරක් තමා රීචර් කියන්නේ.. ඔයාලට ඒක මේ එපියෙන්ම බලාගන්න පුළුවන්.. ඒවගේම අපරාධයක් ගැන පුළුල්ව අධ්‍යනය කරන්න පුළුවන් රහස් පරීක්ෂක බුද්ධියකුත් රීචර්ට තියෙනවා..
එහෙනම් මං වැඩිය කියන්න යන්නේ නැ ඔයාලම මේක බලන්නකෝ..

අපේ අනිත් සහෝදරයෝ ඉතුරු එපි ටික ඉක්මනින් අරගෙන එයි.. එහෙනම් ජයවේවා.. මතක් කරලා කමෙන්ට් එකක් දාගෙනම යන්න..

..උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරු..

(Reacher Sinhala Subtitles) (Jack Reacher Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

25 comments

  1. සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ🔥

  2. උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරු..
    ඒකනම් ඇත්ත. ❤️❤️
    Thanks sub ekata

  3. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    එල… 50* ගහන්න යන්නේ කොල්ලා..
    ඔන්න එහෙනම් මගෙන් කලින්ම සුභ පැතුම් සබ් 50*ට 👌❤❤

  4. Thanks jayawewa…..!

  5. thank subata mewath dunnoth maru

    **** Raised by Wolves S02 *******
    **** Snowpiercer S03 *******
    **** The Cleaning Lady *******

  6. Fir movie eka enne kawadda

    • තාම තියටර්..ඩිජිටල් රිලීස් වෙන ⁣දිනයක් නෑ තාම…

  7. Pattaaaaaaaa

    Bangarraju (2022)
    Hera (2022)

    mewatah puluwanm sub denna

  8. aniva aniva ubala thabaii rallla

  9. Sub Ikamanata one kollo. supiriii

  10. thanks kollo. ituru sub tikat ikmnt ona

  11. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  12. Thanks Bro, හැම Site එකකින්ම ඉල්ලුවා, දුන්නේ නැ, ඹයාලා දුන්නට ස්තුතියි

  13. Supun Sadeepa
    Cineru Family Member

    thanks hamotama❤

  14. Niyamai kollo
    Please digatama denna

  15. patta aaaaaaaaaaaaaaa

  16. thanx for sub ………..

  17. Thank you very much brooo.

  18. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  19. විහඟ රන්දුනු

    උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරු.. කාටත් කලින් මේක දුන්න එකටනම් බොහොම ස්තුතියි ❤🙏

  20. thanks………….

  21. thanks ……………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login