The title of the page
6.2
92

Flying Phantom Ship (1969) Sinhala Subtitles | “හයාතො ගේ වික්‍රමය” | සිංහල උපසිරැසි සමඟ

Flying phantom ship (1969) කියන්නේ ජපානයෙ හදපු Anime නිර්මාණයක්. මෙ ජපන් ඇනිමෙ නිර්මාණය රුසියන් භෂාවේන් හඩකවා සොවියට් ෆිල්ම් හොල් වල ප්‍රදර්ශනය කරපු පලවෙනි ඇනිමෙ චිත්‍රපටයද වෙනවා.

Hiroshi Ikeda කියන අධයක්ෂකතුමා තමයි මෙකෙ අධික්ෂන කටයුතු එහෙම කරලා තියෙන්නේ.Toei Animation කියන animation  ස්ටුඩියෝ එක තමයි මෙකෙ නිෂ්පාදන කටයුතු එහෙම කරලා තියෙන්නෙ.

මෙකෙ කතාව දිහා බැලුවොත්

හයාතෝ කියන්නෙ තම දෙමව්පියන් අහිමි උ පිරිමි ළමයෙක් එයා මාරම එඩිතරයි ඔහොම ඉන්න හයාතෝ තමන්ගෙ නගරයේ සිදුවෙන යුධමය හිංසනවාදි වියාපෘතියක් පිලිබද හොයාගන්නවා….

මෙ ෆිල්ම් එක විද්‍යා ප්‍රබන්ධ / වික්‍රාන්ව්ත කියන ඛාන්ඩයට තමයි වැටෙන්නෙ. පැය 1 වගේ පොඩි රන්ටයිම් එකක් තමයි තියෙන්නෙත්. මෙ චිත්‍රපටය සදහා කිසිම Esub පිටපතක් තිබ්බෙ නැති නිසා මම සහා Hirusha kasun එකතුව මෙ චිත්‍රපටය සදහා ටයිම් ලයින් ගහගෙන තමයි මෙ චිත්‍රපටයට උපැසිරැසි නිර්මාණය කලේ කොහොම හරි දිනයක් වගෙ කෙටිකාලයක් තුල මෙයට උපැසිරැසි නිර්මාණය කරන්න අපිට පුලුවන් උනා!

එහෙම නම් ඔබ සැම මෙ චිත්‍රපටය රසවිදලා හොද සහා නරක යන දෙකම කමෙන්ට් එකකින් පෙන්වලා දෙන්න කියලා ඉල්ලන ගමන්. මා ඔබ සියලු දෙනාටම “සයෝනරා” කියමින් සමුගන්නවා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

3 comments

  1. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    වාසි මගේ එකා වාසි.. ❤❤

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. ..බොහෝම ස්තූතියි උපසිරැසියට.h

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login