ReMember The Last Night (2022) Sinhala Subtitles
ReMember The Last Night (2022) Sinhala Subtitles
4.7

Re/Member: The Last Night (2022) Sinhala Subtitles | “ රුධිර යක්ෂ පාෂාණයේ ශාපය ” | සිංහල උපසිරැසි සමඟ

(Re/Member: The Last Night (2022) Sinhala Subtitles) (Re/Member: The Last Night (2022) Sinhala Subtitle) (Re/Member: The Last Night (2022) Sinhala Sub)

කොහොමද ඉතින් යාලුවනේ ඔන්න එහෙනම් වෙනදා වගේම අදත් අරන් ඇවිල්ලා තියෙන්නෙ සුපිරිම සුපිරි කතාවක්….

මේ කතාව පටන් ගන්නේ එක ශාපයක් අවදි වෙනවා ඒ ශාපයෙන් වෙන්නේ

” අපි ළඟම ඉන්න කෙනෙක්ව අපේ ඇස් ඉස්සරහම අතුරුදහන් වෙනවා…ඕන්න ඒ අතුරුදහන් වීම වෙලා පස්සේ දවසේ ඒ කියන්නේ ඒ සිද්දිය අදනම් වුණේ හෙට දිනයේ තියෙන කාලයේ අපිව හිර වෙනවා… එතනින් පටන් හෙටක් කියලා දිනයක් නෑ…මේ ශාපය බිඳින්න නම් අපිට සිද්ද වෙනවා Body search එකක් කරන්න ඒ අතුරුදහන් වුණ කෙනාගේ අවයව හොයන්න…. “

ඉතින් මන් හිතනවා පැහැදිලි කිරීම තේරෙන්න ඇති කියලා…අන්න ඒ කෙනාගේ අවයව හොයාගන්න පුළුවන් වෙයිද…මේ කියන විදිහට එකම කාල රාමුවක් සදහටම ඉන්න වෙයිද…හෙටක් කියලා දවසක් නැත්නම් මොකක්ද ඊළඟට වෙන්නේ කියන ප්‍රශ්නාර්ථය ඉතුරු කරලා ඔයාට මන් මෙතනින් එහාට කතාව රසිඳින්න බාරකරනවා…

ඉතින් මේ කතාව IMDb 4.8/10 අරගන්න සමත් වෙලා තියෙනවා…

* අලුත් සබ් ගෙන්න බැරි උනාට සමාවෙන්න ඕන …🫠 මන් ආයෙත් දිගටම ගෙනවා…

එහෙනම් තවත් අලුත්ම අලුත් දවසකින් ත්‍රාසය…භීතිය…කුතුහලය එක්වුණු උපසිරැසියකින් හමුවෙමු එතකන් ඔයාල හැමෝම පරිස්සමට ඉන්න…ඔයාල හැමෝටම සුභ දවසක් ඔයාල හැමෝටම ජය වේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු නවෝද්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු නවෝද්‍ය

October 8, 2025


21
Total Subtitles

3 comments

  1. මේකෙ දෙවනි ෆිල්ම් එක දෙන්නකෝ

  2. sure ගේන්නම්…😉

  3. ස්තූතියි ඉසුරු සහෝ සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login