Kuntilanak 2 (2019) Sinhala Subtitles
Kuntilanak 2 (2019) Sinhala Subtitles
4.2
74

Kuntilanak 2 (2019) Sinhala Subtitles | “ යක්ෂණියට දෙවැනි නොවූ උතුම් මව් පදවිය ” | සිංහල උපසිරැසි සමඟ

(Kuntilanak 2 (2019) Sinhala Subtitles) (Kuntilanak 2 (2019) Sinhala Subtitle) (Kuntilanak 2 (2019) Sinhala Sub)

කොහොම ඉතින් ඔන්න එහෙනම් අදත් මන් අරගෙන ඇවිල්ලා තියෙන්නෙ පවුලේ හැමෝටම එකට බලන්න පුළුවන් හරි අපූරු කතාවක්….

මේ කතාව ගලාගෙන යන්නේ එක පුංචි ගැහැණු ළමයෙක් එක්කයි හැබැයි අපිට වගේ නෙමෙයි මේ ගැහැණු ළමයට ” අම්මා ” කියන චරිතය එක වචනයක් විතරයි මොකද කාවම දාවත් මේ ළමයා තමන්ගේ අම්මගේ රූපය දැකලා නෑ

කතාව සම්පූර්ණයෙන්ම කණපිට ගැහෙන්නේ ඔන්න ඔතනිනුයි මේ පුංචි දුවගේ අම්මා කියලා චරිතයක් හිටි හැටියේම කතාවට එකතුවෙනවා…

* ඔයාල මොකද හිතන්නේ මේ ඒ ළමයාගේ අම්මද ?

* මෙච්චර කල් ගිහිල්ලා ඇයි දැන් ආවේ ?

* අම්මා කියාගෙන මේ ගෑනු කෙනා නටන්න හදන නාඩගම මොකක්ද ?

මේ කුතුහලය එක්ක මෙන්න මේ ලස්සනම ලස්සන කතාවට 4.2/10 ⭐ IMDB අගයක් ලැබිලා තියෙනවා…

එහෙනම් මේ කතාවත් වෙනදා වගේම අදත් රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන්

තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු එතකන් ඔයාල හැමෝම පරිස්සමෙන් ඉන්න ඔයාල හැමෝටම සුභ දවසක් ඔයාල හැමෝටම ජය වේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු නවෝද්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු නවෝද්‍ය

October 8, 2025


21
Total Subtitles

One comment

  1. තෑන්ක්ස් මචෝ සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login