The title of the page
Raththam (2023) Sinhala Subtitles
Raththam (2023) Sinhala Subtitles
6.5
55

Raththam (2023) Sinhala Subtitles | ඝාතන කලාව | සිංහල උපසිරැසි සමඟ

(Raththam (2023) Sinhala Subtitles) (Raththam (2023) Sinhala Sub) (Raththam Sinhala Subtitles) (Raththam Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම!

දැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත ඔන්න එහෙනම් අරන් ආව මේ අවුරුද්දෙ ආපු තවත් ටැමිල් ෆිලුමක්.. ටිකක් පරක්කු උනත් වැඩේ ගින්දරට අරන් ඇවිල්ල තියෙනව ඔන්න.. බලමුකො එහෙනම් මේකෙ විස්තරේ..

2023 ඔක්තොම්බර් 06 වෙනිදා නිකුත් වුන මේ Tamil ෆිලුම අයත් වෙන්නෙ ගොඩක් අය ආස කැටගරි එකක් වෙච්ච crime-thriller කියන පැත්තට.. මේක අධ්‍යක්ෂණය කරන්නෙ C. S. Amudhan කියන අධ්‍යක්ෂකතුමා..ෆිල්ම්ස් ගොඩක් කරල නැති නිසා වෙන්න ඇති නම කියපු ගමන් මීටරේට එන්නෙ නෑ.. එතකොට මේකෙ කතාව ලියල තියෙන්නෙත් එයාමයි..

රංගනය පැත්තට ගියොත් ප්‍රධාන චරිතය සදහා රංගනයෙක් දායක වෙන්නෙ අපි කවුරුත් ආදරේ කරන දමිළ නළු Vijay Antony විසින්.. මේක විජේගෙ මේ අවුරුද්දෙ ආපු 4 වෙනි ෆිලුම..හැබැයි කලින් 3ම ස්ටෝරි සාමාන්‍ය මට්ටමක තිබුන නිසාදෝ මන්දා ප්‍රේක්ෂකයො වැඩි ප්‍රතිචාරයක් දැක්කුවෙ නම් නෑ ඒවට.. හැබැයි ඒ 3ටම වඩා මේ ෆිලුම හොද මට්ටමක තියෙනව කියල අනිවා කියන්න ඕන..විජේගෙ රංගනය උනත් කලින් ඒවගෙ තිබුනට වැඩිය හොද මට්ටමක තිබුණ.. ඉතුරු කාස්ට් එක පහලින් දාන්නම්..

Cast
Vijay Antony as Ranjith Kumar (Kumar)
Mahima Nambiar as Sangeetha/Annapoorani Sebastian
Nandita Swetha as Madhumitha (Madhu)
Remya Nambeesan as Keerthi, Chezhiyan’s fiancee
Nizhalgal Ravi as Rathna Pandian (Pandian), Chezhiyan’s father
John Mahendran as Inspector Vimal Raj

ලොකුව විස්තරේ කියන්න යන්නෑ මොකද මේක Thriller ෆිලුමක් නිසා..රංජිත් කුමාර් කියන ක්‍රයිම් ජර්නලිස්ට් නිතර නිතර සිද්ද වෙන ඝාතන වගයක් හෙළි කරගන්න දරණ උත්සහය තමයි මේක පුරාවටම තියෙන්නෙ..

ඔයාලම බලන්නකො එහෙනම් විජේගෙ මේ අවුරුද්දෙ ආපු අන්තිම ෆිලුමත් කොහොමද කියල..

හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

✍ ලිපි සැකසුම ශාන් සසංග (ශානා)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

11 comments

  1. tq enakan balan hitiye.

  2. අයියේ.. Leonardo DiCaprioයෝගෙ (Killers of the Flower Moon 2023) මුවී එක ඔයාලෙ කවුරුහරි කරනගමන්ද ඉන්නෙ… 🙂

  3. Lucky man
    Kick
    Khatra dangerous
    Fukrey 3 movies dannako

  4. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  5. Thank u subtitles akata ❤❤

  6. දැන් විඩියෝ කොපි එක දෙන්න්නේ නැද්ද

  7. තැන්ක්ස් ඔයාලට

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  9. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට.

  10. උපසිරැසියට ගොඩක් ස්තූතියි. ජය වේවා !!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login