The title of the page
Zombie Town (2023) Sinhala Subtitles
Zombie Town (2023) Sinhala Subtitles
4
60
48

Zombie Town (2023) Sinhala Subtitles | මෙහෙයුමක් | සිංහල උපසිරැසි සමඟ

(Zombie Town (2023) Sinhala Sub)(Zombie Town (2023) Sinhala Subtitles)(Zombie Town English Movie (2023) Sinhala Subtitles) (Zombie Town Sinhala Subtitles)

සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම..ඉතින් අද මම අරගෙන ආවේ Zombie Town කියන 2023 ආව අලුත්ම Horror ෆිල්ම් එකක් අරගෙන.. Horror කිව්වට මේක Comedy ගණයට ත් වැටෙනවා..

IMDB Rating 4 කුයි, Rotten tomatoes අගය 60 කුත් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා.

කතාව ගැන කියනවා නම් කාර්වර් කියන ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් මේ හොල්මන් සොම්බි ෆිල්ම් එක හදනවා..හදලා ඒක ෆිල්ම් හෝල් එකට දෙනවා හරියටම හැලොවින් දවස ට කලින් දවසේ..මුළු ටවුන් එකේම මිනිස්සු මේ ෆිල්ම් එක බලන්න ඇඟිලි ගැන ගැන ඉන්නේ..ඉතින් මේ කතාවේ ඉන්නවා මයික් සහ ඒමි කියලා තරුන ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි..මයික් මේ ෆිල්ම් එක ඒමි වෙනුවෙන් හැලොවින් දවසට කලින් දවසෙ ම ප්ලේ කරනවා..ඊට පස්සේ ටවුන් එකේ මිනිස්සු හැමෝවම සොම්බිලා බවට පරිවර්තනය වෙනවා..ඊට පස්සේ ඒ මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා හැමදේම දැනගන්න මේ ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා..

ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා..

ඔන්න එහෙනම් හැමෝටම සුබ දවසක්..ආයෙමත් හමුවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරක ලහිරු මධුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරක ලහිරු මධුශාන්

July 7, 2023


20
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තාරක……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Raid film aka dannaka

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  4. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login