The title of the page
Rat Disaster (2021) Sinhala Sub
Rat Disaster (2021) Sinhala Sub
6.7

Rat Disaster (2021) Sinhala Subtitles | මියෝ…!!! | සිංහල උපසිරැසි සමඟ

(Rat Disaster (2021) Sinhala Sub) ආයුබෝවන් එහෙම ආයේ ඔයාලාව හම්බෙන්න ආවේ තවත් ලස්සන උපසිරසියක් එක්ක. මේක නිකුත්වුනේ 2021 වර්ෂයේ ඉතින් බැලුවාහම හිතුනා කතාව නම් හොදයි උපසිරැසියක් කරමු කියලා ඔයාලත් බලන්න. මේ කතාවට IMDB අගය 6.7 ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා.

කතාව ගැන පොඩියට කියන්නම් මේ කතාව පදනම් වෙන්නේ මියෝ එක්ක.. එකියන්නේ මියන්ට වයිරස් එකක් හැදෙනවා , ඒවගේම මියෝ සැහෙන ප්‍රමාණයක්ද ඉන්නවා . ඉතින් මේ මියෝ රෑට කරන්නේ මිනිසුන්ව ආහාරයට ගන්න එක.. ඉතින් මේ කතාවේ බලාගන්න පුළුවන් කොහොමද මෙයාලගෙන් මිනිස්සු බේරෙන්නේ කියලා … එහෙනම් ගිහින් එන්නම් තවත් උපසිරසියකින් ඉක්මනට හම්බෙමු 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

7 comments

  1. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. Samitha Ramesh Mewane Movie

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Supun Sadeepa
    Cineru Family Member

    Thnx lokka

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. sub ekata thanks. “Sweet Combat” korean drama ekatath subs dennako

  6. ගොඩාක් ස්තූතියි සබ් එකට 😉💓

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login