(Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles) (Ranga Ranga Vaibhavanga (2022) Sinhala Sub)

ඔන්න එහෙනම් මම ඔයාලට අරන් ආවේ,අලුතින්ම ආපු තෙලුගු ෆිල්ම් එකක්.2022 සැප්තැම්බර් 02 වැනි දා සිනමාශාලා වල තිරගතවුණ මේ ෆිල්ම් එක comedy/family/ Drama/Romance ගණයට තමයි වැටෙන්නේ.ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්නේ panja vaishnav tej.මෙයාව හැමෝම දන්නේ uppena ෆිල්ම් එකෙන්නේ.මෙයත් ඉතින් mega family එකේ කෙනෙක් තමයි.ප්‍රධාන නිළිය ketika sharma.මෙයාවනම් romantic,lakshya ෆිල්ම් බැලුවානම් දන්නවා ඇති. මීට අමතරව,naveen chandra,subbaraju,naresh,prabhu වගේ ගොඩාක් දෙනා සහභාගි වෙලා තියෙනවා.
මේ ෆිල්ම් එක 5.4/10 ක IMDb අගයක් වගේම 92% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය Gireesaaya විසින් වගේම පසුබිම් සංගීතය සපයලා තියෙන්නේ devi sri prasad(DSP).සින්දු ටිකත් ගොඩක් ලස්සනයි .

කතාව ගැන කියනවා නම් ඉතින්,
හොදම යාලුවෝ දෙන්නෙක් පොඩි කාලෙම තරහා වෙනවා.එයාලගේ තාත්තලාත් හොදම යාලුවෝ.මේ තරහා නිසා මෙයාලගේ මමත්වය/ අනිත් එක්කෙනාට පරදින්න කැමති නැති හින්දා ,දෙන්නා එකිනෙකාට කතා කරන්නේ නෑ.දෙන්නාට දෙන්නා ආදරෙයි ඒත් එකිනෙකාට කියන්න විදියක් නෑ.මොකද මුලින්ම කතා කරලා පරදින්න බැරි නිසා.මොනවා වෙයිද? මෙයාලගෙන් කවුරු මුලින්ම කතාකරයිද?එහෙනම් ඔයාලම බලන්නකෝ…
කම්මැලි නැතුව බලන්න පුලුවන්.එහෙනම් සුභ දවසක් !
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
VDK සත්සර
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 4, 2022
Pattaaaaaaaaaaaaaaaaa
theerppu oni
..බොහෝම ස්තූතියි උපසිරැසියට.
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
Thank you
සුපිරි මේක නම් 🥺❤️
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
super bro.
Ada baluwe සුපිරි thank u subtitles akata