The title of the page
Raangi (2022) Sinhala Subtitles
Raangi (2022) Sinhala Subtitles
5.6
86

Raangi (2022) Sinhala Subtitles | වාර්තාකාරිනිය | සිංහල උපසිරැසි සමඟ

(Raangi (2022) Sinhala Subtitles) (Raangi (2022) Sinhala Sub)

ඔන්න මම අද උදේ අන්තර්ජාල යට නිකුත් කරලා තිබ්බ තවත් සුපිරි ෆිලුමක් අරන් ආව 🥰 වැඩේ බාරදුන්නට අංජුල අයියටයි, සමිත අයියටයි දෙන්නටම ස්තුතියි ❤️

යමුකෝ ෆිලුම දිහාට 🤞

Raangi කියන නමේ අර්ථය “වීර්යවන්ත ගැහැණිය” කියන එක! මුලින්ම කියන්න ඕන මේක කාන්තාවන් ගැන කතා කරන ෆිල්ම් එකක්.. ගත යුත්තකුත් නැතුවම නෙවෙයි😊❤️

2022 දෙසැම්බර් 30 නිකුත් උන මේ tamil ෆිල්ම් එක අයත් වෙන්නෙ Action / Thriller කියන Category එකට..මේකේ ධාවන කාලය මිනිත්තු 121ක්‌ පුරාවට දිව යනවා..
IMDB අගය 6 ක්‌ වැනි ඉහළ අගයකුත් ලැබිල තියෙනවා..

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ M. Saravanan කියන අධ්‍යක්ෂකවරයා කතාවත් ඔහුගේමයි 😍

ප්‍රධාන චරිතය කරන්නේ කවුරුත් ආදරේ කරන ලස්සන කෙල්ල “Trisha Krishnan” මෙයාගේ ෆිල්ම්ස් වලට අකමැති කෙනෙක් නම් හොයාගන්න බැරි වේවී…😋♥️ 96 ෆිලුම බලපු කෙනෙක් නම් අනිවාර්යෙන් මේකත් බලනවා.. Trisha ගේ රංගනය ඒතරම්ම ලස්සනයි මේකෙත්..හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා..🤭♥️

Cast
◈Trisha as Thaiyal Nayagi
◈Anaswara Rajan as Sushmitha
◈Bekzod Abdumalikov as Aalim
◈Lizzie Antony
◈John Mahendran
◈Gopi Kannadasan
◈Waqar Khan

කතාව නම් පොඩ්ඩක් වත් කියන්න යන්නේ නෑ! මොකද කොතනින් පටන් ගන්නද කියල මට හිතගන්නත් බෑ…මාත් Confused unga bunga වෙලා ඉන්නේ කතාව කොහොමද කියන්නේ කියල 😂❤️
කෙටියෙන් කියනවා නම් තයියල් නාගිදි කියලා මාධ්‍යවේදිනියක් වටා තමයි මේ කතාව යන්නෙ…ෆේස්බුක් චැට් එකක් ත්‍රස්ත්‍රවාදය දක්වා දුර දිග යන සීන් එකක් තියෙන්නේ..පට්ට ෆිලුමක් බලන්න පාඩු නෑ🔥මං මුලින්ම කිව්වනේ මේක කාන්තාවන් ගැන කතා කරන ෆිල්ම් එකක් කියලා..💫මේක බලල ඔයාලම තේරුම් ගන්නකො, අපි Change කරන්න ඕන System එකද..එහෙමත් නැත්තම් මිනිස්සුන්ගේ Mind එකද කියලා🔥

එහෙනම් තවත් සුපිරි ෆිලුමක් අරන් ඉක්මනට එන්නම්.. බුදුසරණයි! ජේසු පිහිටයි!

අලුත්ම ෆිල්ම්ස් බලන්න, Cineru එක්කම ඉන්න 😉🤍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


91
Total Subtitles

13 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      ශානා …………………….
      ආ…ආ…ආ………ආ.දරෙයි ……!!!

  2. Kasun Widusha
    Cineru_users

    Tnx❤️ sub ekata

  3. Pattaaaaaaaaaaaaa

  4. Varisu original ekai Pathan film ekai danna bro

  5. මේකේ සිංහල සබ් වලට සිම්බල්නේ පෙන්නනේ….කවදාවත් එහෙම වෙන්නේ නෑ….Raangi (2022) මේ ෆිල්ම් එකට….

    • KM player එක නැතුව Pot Player එක යූස් කරන්න..KM player එකේ අවුලක් ඕක.

  6. සුපිරි thank u subtitle akata (Dr. 56 kannada movie akatath sub dennkoo)

  7. බොහොම ස්තුතියි සුපිරිම වැඩක්

  8. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට.

  9. මලර් , දර්ශනා ළග නැවතුන සිත සුස්මිතා ලග ද නැවතුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login