The title of the page
Black Panther Wakanda Forever Sinhala Subtitle
Black Panther Wakanda Forever Sinhala Subtitle
7.2
84
88

Black Panther: Wakanda Forever (2022) Sinhala Subtitles | “සදහටම වකන්දාව වෙනුවෙන්”| සිංහල උපසිරැසි සමඟ

(Black Panther: Wakanda Forever (2022) Sinhala Subtitles) (Black Panther Wakanda Forever Sinhala Subtitle) (Black Panther 2 Sinhala Subtitle) (Black Panther Sinhala Subtitle) (Wakanda Forever Sinhala Subtitle) (Black Panther Wakanda Forever Sinhala Sub) (Black Panther 2 Sinhala Subtitle)

“Lift me up

Hold me down

Keep me close

Safe and sound”

MCU Phase 4 වල තීරණාත්මකම Movie එක සහ Fans ලා ගොඩ දෙනෙක් තව දුරටත් Marvel Projects බලනවද නැද්ද කියල තීරණය කරන්න බලාගෙන හිටපු Movie එක ; Wakanda Forever

MCU Phase 4 එක කියන්නෙ Marvel වලින් මේ දක්වා release වුන Fans ලව වැඩියෙන්ම Disappointed කරපු Phase එක කිව්වට වැරැද්දක් නෑනෙ..හොඳ Projects කීපයක් ආවට බහුතරයක්ම තිබුනෙ මේ දක්වා අපි දැකපු MCU එක එපා කරවන තරමටම quality එක අඩුවුන projects.

ඉතින් ඔය සිද්ධ වුන දේවල් එක්ක ගොඩ දෙනෙක් බලන් හිටියෙ Wakanda Forever Movie එකට මොන වගේ දෙයක් වෙලා ඇතිද කියලනෙ…Chadwick Boseman ගෙ මරණයත් එක්ක Chadwick Boseman ට Tribute එකක් විදියට නිර්මාණය වුන Wakanda Forever Movie එක අනිත් Projects වලට වඩා අවධානය දිනා ගන්නත් ඒක හේතුවක් වුනා…

Movie එක ගැන කතා කරද්දි චැඩ්වික් බොස්මන්ට දෙන්න පුලුවන් උපරිම Tribute එකක් දුන්න movie එකක් විදියට Wakanda Forever හඳුන්වන්න පුලුවන්.BGM සහ රිහානගෙ Voice එක එක්ක Mix වුන soundtrack ටික Movie Scene ටිකත් එක්ක Blend වුනාම ඒ Feeling එක වචන වලින් විස්තර කරන්න බැරි තරම් Emotional Depth එකක්.ඒ වගේමයි මුලු Movie එක පුරාම තියෙන Cinematography .Movie එකේ තිබුන Symbolism ඒ අතරින් විශේෂම තැනක් ගන්නවා..මාරම Details තොගයක් පොඩි පොඩි Acts , Scenes ටිකක් ඇතුලෙ Goosebumps moment කරල තියෙන විදිය සාරම perfect..මේ Symbolism ගතිය නිසා සමහරවිට ඔයාලට Movie එකේ මුල් පැය ඇතුලත ටිකක් boring ගතියක් දැනෙයි..හැබැයි ඒක Negative Point එකක් නෙවේ , Wakanda වල ඒ වෙද්දි තියෙන්නෙ මොන වගේ Society එක්ක කියන එක තමයි පලවෙනි පැය පුරාම Visualize කරල තියෙන්නෙ ගායිස්.

ඒවගේමයි අපිට Wakanda Forever එකෙන් මාරම Badass Villain කෙනෙක්ව හඳුන්වලා දෙනවා.

Child Without Love – Namor

නාමෝර්ව කොයි තරම් හොඳට මේ Movie එකෙන් build කරනවද කියන දේ ඔයාලටම Wakanda Forever බැලුවට පස්සෙ තේරෙවි. MCU එක ඇතුලෙ නාමෝර්ගෙ path එක සෑහෙන ඉස්සරහට ඇදිලා යන එකක් වෙනවා කියලත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන.Talokan Cultural Background එක මේ Movie එක පුරාම මාරම ලස්සන visual එක්ක අපිට රසවිඳින්න පුලුවන්. Comic Origin එනට වඩා සෑහෙන්න වෙනස් වුනත් Wakanda Forever එකෙන් මේ දුන්න origin එක මාරම powerful origin එකක්.Wakanda Forever ගැන විස්තර කරද්දි කියන්නම ඕනෙ දේ තමයි Ryan Coogler ගෙ Direction.පොරගෙ vision එකත් එක්ක මාරම ලස්සන cultural background visuals ටිකක් ඔයාලට movie එක පුරාම බලාගන්න පුලුවන් .ඒ වගේමයි character development සහ movie එකේ flow එක..මාරම smooth විදියට audience එකට දෙන්න පුලුවන් උපරිම experience එක දෙන්න Coogler ගෙ direction එකට හැකිවෙලා තියෙනවා.

මේ movie එක කිසිම අව්ලක් නැතුව phase 4 එකේ ආව best ම movie එකක් කියල කියන්න පුලුවන් ගායිස්.මොකද සෑහෙනම කාලෙකට පස්සෙ මාරම ලස්සන balanced mcu movie එකක් අපිට බලාගන්න පුලුවන් වෙලා තියෙනවා සහ ඒ experience එක ගැන කියන්න වචන මදි.ඉතින් ආයෙ ආයෙත් කියන්⁣නෙ phase 4 එකේ ලස්සනම movie එක විදියට මේ movie එක missed කරගන්න නම් එපා😌Black Panther කියන්නෙ නිකන්ම Superhero කෙනෙක් නෙවේ. නිකන්ම Protector කෙනෙකුත් නෙවේ.Black Panther කියන්නෙ වකන්ඩාව. වකන්ඩාව රැඳෙන්නෙ Black Panther මත.

එකතුවෙන්න වකන්ඩාව වෙනුවෙන් සටන් කරන්න.

Movie එකේ ස්පෙශල් characters ටික මං පහතින් දාන්නම්.

Finally there is a new hope guyzz 🥺

I believe in Black Panther ❤️🔥

He is the protector ❤️🥺

He is the strength 💪

He is Wakanda

Wakanda For – Ever🥺💪

ලිපි සැකසුම : ශ්‍රීකොම් වෙනුවෙන් Omira Dissanayake

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

39 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    අලුතින්  නිකුත්වෙන චිත්‍රපට වලට ගුණාත්මක උපසිරසි
    ” සිනෙරු “…………………………………………………………..!!

  2. හිතුවේ නැති විදිහට සයිට් එකට එනකොටම දැක්කා පිස්සු වගේ ඔන්න බාගන්න දැම්මා ගොඩාක් ස්තුතියි මල්ලි

  3. ෆිල්ම් එක නැද්ද.sub විතරද

    • වීඩියෝ පිටපත් කියලා දීලා තියෙන්නේ ෆිල්ම් එක තමයි..VPN යූස් කරනවනම් ඕෆ් කරලා සයිට් එකට එන්න.

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  5. Vpn use කරලා download කරන්න බැරිද

    • බෑ..ඕනනම් VPN off කරලා සයිට් එකට ඇවිත් ඩවුන්ලෝඩ් ලින්ක් එක කොපි කරගෙන පස්සේ VPN on කරගෙන ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..

  6. Thilinda Randeera

    ස්තූතියි සිනේරු දිගටම දෙන්න

  7. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට…

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    M3GAN (2022)

  9. HD rip ekata update karannko

  10. BluRay awa… update plz..😊😊😊

  11. Aluth Copy ekata Sub update karanna puluwanda?

  12. BR eka avilla sub eka dendoo

  13. මේකෙ BluRay copies දැන් release වෙලා තියෙන්නෙ. BluRay copies වලට ගැලපෙන subtitle update එකකුත් දෙන්න​.

  14. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thanks for quick update ……………………………….

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Heta PSArips walata imax rip eka enawa..
      sub update ekak denna puluwanda kollo….

  15. the last of us episode 3 ekta sub eka denna please

  16. Bluray පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇත.

  17. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thanks Umesh saho…
    oya piliwelata wede karanawa..
    keep it up ………!

  18. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    මෙන්න මෙහෙම ඉන්දියන්, කොරියන් කියන තැනින් වෙනස් තැනක ඉඳන් සබ් ගහන්වට හිස නමලා ආචාර කරනවා සහෝ. කොරියන්, ඉන්දියන් නරකයි කියනව නෙවේ, ඒවට ඇති තරම් පිරිසක් ඉන්නවා. මේ වගේ පට්ට ෆිල්ම් මුලින්ම ගේනවට ස්තූතියි. සබක් ගහන එක අමාරුයි, මුලින්ම දෙන එක ඊටත් වඩා අමාරුයි. දිග ගමනක් යමු සහෝ

  19. thanx brother

  20. jayen jayama wewaa…

  21. Thanks so much sub ekata

  22. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Babylon (2022)

  23. සබ⁣ට තෑන්ක්ස් දෙන්නටම..

  24. Thanks for the sub

  25. Thanks for the sub..

  26. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  27. ස්තූතියි සබ් වලට

  28. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login