The title of the page
Raju Gari Kidnap Sinhala Sub

Raju Gari Kidnap (2020) Sinhala Subtitle| පැහැරගැනීම | සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් යාලුවනේ ආයෙ සැරයක් ලස්සන සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන ආව මම අශේන් මදුරංග ….
මම කිව්වට මම විතරක් නෙමේනේ මමයි අපේ නිත්‍යා රූපසිංහ අක්කයි………
හැබැයි මේ පාර ගෙනල්ල තියෙන්නෙ තෙලිඟු සිනමා සිත්තමක්…….
ලස්සනම ලස්සන ආදර කතාවක්….(Raju Gari Kidnap Sinhala Sub)

මේ කතාවෙ කියවෙන්නේ තමන්ගෙම කියකා චිත්‍රපටියක් කරන්න යන කොල්ලෙක් ගැන ඉතිං කොහොමහරි මේ වැඩේ නිසා මෙයාගෙ ගෑනු ලමයත් මෙයාව දාල යනවා…එත් මෙයා කොහොම හරි තමන්ගෙ වැඩේට නලුවෙක් නම් හොයා ගන්නවා……

ඒත් මෙයාට එන එකම ගැටලුව තමයි නිෂ්පාදක කෙනෙක් හොයාගන්න එක,කොහොම හරි මෙයාට කෙනෙක්ව හම්බවෙනවා ,
ඒත් යම් හේතුවක් නිස කොල්ලව අර නිෂ්පාදක තුමා එලව ගන්නවා ,, කොල්ලා කල්පනා කරනවා කොහොමද මෙයාට කතාව කියන්නේ කියලා ,

කට්ටිය ප්ලෑන් කරල කොහොම හරි නිෂ්පාදකව පැහැරගන්නවා……ඉතිං දැන් තමා හොදම හරිය , ඒක කතාව බලලා ඔයාලම තේරුම් ගන්න……..

එහෙනම් අදට අපි සමුගන්නවා……… හැමෝටම බුදු සරණයි/දෙවි පිහිටයි🙏


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්  අශේන් මදුරංග සොහොයුරාට සහ නිත්‍යා රූපසිංහ සොහොයු‍රියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිත්‍යා රූපසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිත්‍යා රූපසිංහ

February 4, 2020


21
Total Subtitles

6 comments

  1. Sthuthi obalata

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ

  3. thanks sub ekata .film eka enawa witharai oyala sub eka denawa .mekarana kapa wimata thanks godak. tamil,telugu,malayalam,kanada ,kiyanne ithin sub eka dipu gaman download karan balnawa,

  4. Dilan gunarathna

    Tnx dennatama❤️

  5. මයිකි

    Thanks sub එකට

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login