Psycho Killer (2026) Sinhala Subtitles
Psycho Killer (2026) Sinhala Subtitles
4.7
9
53

Psycho Killer (2026) Sinhala Subtitles | “ මිනිමැරුම් ” | සිංහල උපසිරැසි සමඟ 18+

(Psycho Killer (2026) Sinhala Subtitles) (Psycho Killer (2026) Sinhala Subtitle) (Psycho Killer (2026) Sinhala Sub)

කොහොමද යාලුවනේ මං තවත් මිනිමැරුම් පැත්තට බර ෆිලුමක් අරන් ආවා ඒ තමයි Psycho Killer 2026 මේක වෙන් කරලා දුන්න උචිනි අක්කාට මං ස්තූතිවන්ත වෙනවා

හරි කතාව ගැන බලමු

imdb අගය-4.7/10
අධ්‍යක්ෂණය-Gavin Polone

[Georgina campbell,James Preston,Malcom Mcdowell,Logan miller රංගනයෙන් දායක වෙනවා

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්-අධිවේගී මාර්ගයේ වාහනයක් යද්දි ඒක පස්සෙන් පොලීස් වාහනයක් ඇවිත් නවත්තනවා ඉතින් පොලිස් නිලධාරියා කියනවා මෙයාට ලයිසන් එහෙම ගන්න කියලා ඔහොම ඉද්දි පොලිස් නිලධාරියාගේ බිරිඳත් ඔතනට එනවා එයත් පොලිස් නිලධාරිනියක් අරයා ලයිසන් ගන්න මුවාවෙන් පොලිස් නිලධාරියාට වෙඩි තියනවා ඉතින් ඊටපස්සේ මොකක්ද බලන්නකෝ වෙන්නේ

ආ තව දෙයක් තියෙනවා-මේකේ සමහර දර්ශන වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි 18+

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


86
Total Subtitles

One comment

  1. සබ්එකට තෑන්ක්ස් මචං

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login