The title of the page

Prema Entha Madhuram Priyuralu Antha Katinam (2017) Sinhala Subtitles | ආදරයද?!ඇබ්බැහිවිමක්ද?! | සිංහල උපසිරැසි සමග |

සුභ දවසක් අදත් මුන ගැහෙන්න අවෙ මගෙ 2 උපසිරසත් සමග මෙක මගෙ කිව්වට නුවන් වජිර සමග තමයි මොකද ගොඩකලෙක ඉදන් තිබුන අශාවක් තමයි සිoහල උපසිරසක් හදන්න එක හින්දා මගෙ පලවෙනි උපසිරසත් සමග මන් මිට කලින් මුන ගැහුනා අපි දෙන්නම එකතු වෙලා තෙලිඟු ෆිල්ම් එකකට උපසිරසක් කරන්න කියලා හිතලා වැඩෙ පටන් ගත්තා කොහොම උනත් වැඩෙ සැහෙන දුරට සර්තකව සිදුවුණා මෙකට ගොඩ දෙනෙක් නම් වශයෙන් නොකිවත් උදව් කරා එ අයට මගෙ හදපිරි ස්තුතිය මත් සමග මෙම උපසිරස නිර්මාණය සදාහා පධාන වශයෙන් දායක උනු නුවන් සහොදරයටද ස්තුතිය …

අපි පොඩ්ඩක් චිත්‍රපටය පැත්තට ගියොත් මෙ ෆිල්ම් එක අදරකතා තෙමාව පදනම් ව යන ෆිල්ම් එකක් කොමඩි ගති තැනිනි තැන තිබුනත් මෙක හොරර් ගනයටද ගන්න පුළුවන් මෙක හොල්මන් ෆිල්ම් එකක් කියන්නත් බැරි නැ කොහොම උනත් මෙ ෆිල්ම් එකෙ IMDB Ratings: 7.5/10 අගය ඉහළ අගයක් ගනි මොකද මෙ ෆිල්ම් එක ටිකක් අමුතු හැගිම් දැනිම් එක්ක යන ෆිල්ම් එකක් අදරයද ඇබ්බැහි විමක්ද කියලා තවමත් හිතාගන්න අමරුයි ජිවිතෙ කියන්නෙ කෙල්ලොම නෙවෙයි හැබැයි කෙල්ලො වෙලාවක පස්සෙම්ම එන එකත් එක්තරා විදිහක කරදරයක් අදරය වෙනුවෙන් මැරෙන අය ඉන්න ලොකෙ මරන්න පුළුවන් අයත් ඉන්නවා ඇත්තටම අදරය වෙනුවෙන් මැරුණත් ඉපදි නැවතත් පිස්සුවෙන් වගෙ වහා වැටෙන අය දැකලා නොතිබෙන්න පුළුවන් ඇත්තම අදරය කියන්නෙ පරිත්‍යාග කිරිම ඇත්තටම ගොඩක් අසවෙන් බලන්න හිතෙන සුපිරි ගනයෙ තෙලිඟු සලරුවක් ඔබත් නරබන්න …

නුවන් වජිර සමග තවත් නවතම හො පැරණිතමචිත්‍රපටයකින් මුන ගැසෙමු …

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
G.W.දේශාන් ආදිත්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
G.W.දේශාන් ආදිත්‍ය

August 28, 2020


37
Total Subtitles

3 comments

  1. මයිකි

    තැන්ක්ස් බං

  2. Thanks for sub bro……..(abbayitho ammayi 2016) movie ekata sub dennako bro please………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login