The title of the page
Por Thozhil Sinhala Subtitle
Por Thozhil Sinhala Subtitle
8.5
97

Por Thozhil (2023) Sinhala Subtitles | “දාම ඝාතක” | සිංහල උපසිරැසි සමඟ

(Por Thozhil (2023) Sinhala Subtitles) (Por Thozhil (2023) Sinhala Sub)

පෝර් තොලිල් නොහොත් යුදධයේ කලාවට සබ ගෙනාවේ මාත් එක්ක අපේ චූටියා එකතුවෙලයි. මේකට තමිල්නාඩුවේ ලොකු ප්රචාරයක් ලැබුනා හරියට රාච්චසන් වහේ කියල. මට අනුවනම් තවත් රාට්චසන් එකක් කිසිම කෙනෙක්ට නිර්මාණය කරන්න බැ කියන එකයි. ඒ කොහෝම වුනත් මේකත් ඒ ලගින් යන එකක්. දෙකම ගමන් මග දෙකක යන ෆිල්ම් දෙකක්. මේක සුබ්රමනියම් භාරතිගේ Puthiya Aathi Chuvadi කියන කාව්යයානුභාවයෙන් සිනමාවට නගන ලද්දක් කියල කියනවා.

මේකට සරත්කුමාර් එක්ක අශෝක් සෙල්වන් ප්රධානතම චරිතයට එක් වෙනවා. අශෝක් සෙල්වන්නම් පොඩ්ඩක් කැපිල පේන චරිතයක් කරනවා මේකේ. කොහෝම වුනත් ඕනෙම චරිතයකට හොද සාධාරනයක් කරන කෙනෙක් අශෝක්. අශෝක් සරත් එක්ක එකතුවෙනවා නිකිලා විමල්. අධ්යක්ෂණයනම් විග්නේෂ් රාජා කතාව විග්නේෂ් රාජා එක්ක ඇල්ෆ්රඩ් ප්රකාෂ්. කැමරාකරණය කලයිසෙල්වන් සිවාජි. සංස්කරණය ශ්රීජිත් සාරං . සංගීතය ජැකීස් බිජෝයි විසින් සපයල තියෙනවා . නමුත් මේකේ සින්දුනම් නෑ හරිද .

කතාව ටිකක් බැලුවනම්:

ඇත්තටම මේ වගේ ෆිල්ම් එකක කතාව කියාන එක හරි නෑ. නමුත් ආරම්භය කියන්නම්. දාම මිනිමැරුමක් හොයන් යන පොලිස් නවකයෙක් හා ජේෂ්ඨයෙක් . දාම ඝාතකයාව අල්ලගන්නවා නමුත් දෙන්නට හොයන මිනිමරුවම හම්බවෙනවද ? ඕං එහෙනම් බලන්නකෝ .

 

උපසිරැසිකරණය පීටර් බාත්ලට් සහා අශේන් මදුරංග ( චූටියා )

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

11 comments

  1. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. Thank u subtitles akata ❤❤❤

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ………
    ගොඩක්ම ස්තූතියි චූටියා ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Thank u sub akata.
    Maveeran 2023 sub please…

  5. Thanks sub akata. Maveeran aketh sub denna.

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  7. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  8. දෙන්නටම තෑන්ක්ස් සබ් එකට 👏🔥❤️

  9. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  10. Shehan Sachintha (කොටා)
    Cineru Family Member

    අඩෝ මරු ඈ..❣️

    තෑන්ක්ස් ඩබලටම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login