The title of the page
Neymar Sinhala Subtitle
Neymar Sinhala Subtitle
6.5
88

Neymar (2023) Sinhala Subtitles | “බල්ලොත් එක්ක බෑ” | සිංහල උපසිරැසි සමඟ

(Neymar (2023) Sinhala Subtitles) (Neymar (2023) Sinhala Subtitle) (Neymar (2023) Sinhala Sub) (Neymar Sinhala Subtitle) (Neymar 2023 Sinhala Subtitle) (Neymar Sinhala Sub) (Neymar Malayalam Movie Sinhala Subtitle)

ඔන්න අලුතෙන්ම රිලීස් උන Neymar (2023) මලයාලම් ෆිල්ම් එකට සබ් එක අරගෙන තමා අද ආවේ. මේ වෙනකොට IMDB මනාපේ 6.5/10 ක් ලබාගන්න වගේම ගූගල් පරිශීලක මනාප 89% ක් දිනාගන්න Neymar සමත් වෙලා තියෙනවා!

නස්ලන් + මැතිව් කම්බිනේශන් එක කොහොමද කියලා මලයාලම් ෆෑන්ස්ලාට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ ඉතින්. ඔන්න Jo&Jo ෆිල්ම් එකෙන් පස්සෙ දෙන්නා ආයෙත් සෙට් උනා මේකේදි. ලොකු සංකීර්ණ ප්ලොට් එකක් නැති උනත් හැමදාම වගේ ෆීල් ගුඩ් මූවී එකක් විදියට මේක හඳුන්වන්න පුලුවන්.. සුරතලේට බල්ලො ඇති කරන අය එහෙම දන්නවා නෙ ගෙදරක එයාලා නිසා අපිට ඇතිවන ඇබැද්දි. ඉතින් ඒ වගෙ ආතල් සිද්දි ටිකකුත් මේකේ බලාගන්න පුළුවන්.. ඒ වගේම ජීවීතේට වටින පාඩම් ටිකකුත් දෙන ෆිල්ම් එකක් තමා මේක.

කාස්ට් එක ගැන කියනවානම් Naslen K Gafoor , Mathew Thomas , Vijayaraghavan , Johny Antony , Shammi Thilakan වගේ දක්ශ සෙට් එකක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. නවක නිලියක් තමා මැතිව් ගෙ ක්රශ් එක විදියට ඉන්නෙ ඔයාලම බලන්නකො එහෙනම් කවුද කියලා..

Neymar - Disney+ Hotstar

ඉතින් කතාව පැත්තට හැරුනොත් සින්ටොයි ආකාශුයි කියන්නෙ හොඳම යාලුවො දෙන්නා මෙයාලගෙ VBS ක්ලාස් එකේදි ආකාශ්ට කෙනෙක්ට හිත යනවා ඉතින් එයාව සෙට් කරගන්න දගලන ප්ලෑන් එකේ කොටසක් විදියට මෙයාලා එක්ක එකතු වෙන නේමාර් දාන සෙල්ලම් පැය දෙකක් පුරාවටම ඔයාලට බලාගන්න පුලුවන්.. නේමාර් නිසා කොහොම කරදර වලට මූණදෙන්න වෙයිද මේ දෙන්නාට? ආකාශ්ට දෝනාව සෙට් වෙයිද මේ ඔක්ක්කොම දැනගන්න ඉතින් ඔයාලට මේක බලන්නම වෙනවා.. කතාව ස්පොයිල් වෙන නිසා ලිපිය මෙතනින් ඉවර කරනවා.. එහෙනම් මේ ආතල් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා ආරාධනා කරන ගමන් මම අදට නවතිනවා..

ආයෙත් ඉක්මනින්ම මලයාලම් ෆිල්ම් එකකින් හම්බුවෙනකන් හැමෝටම සුභ දවසක් , ජය වේවා!

සබ් Request කරන්න කැමති මලයාලම් Movies තියෙනවානම් කමෙන්ට් එකක් දාගෙනම යන්න…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ඕෂධ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ඕෂධ

March 25, 2022


8
Total Subtitles

13 comments

  1. Thank you , adipurush movie ekata sub dennako

  2. thnks kollo…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉසුරු ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    1tamilmv site eke aluth films godak thiyanawa.
    sub denawanam godak pin…..!

  4. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. Kasun Ranathunga

    Thankyou brother !
    Chathuram, ayalvaashi, ayisha, enthada saji, vedikeettu, pookkaalam, pachuvum athbutha vilakkum මේවටත් සබ් ඕනි 😊

  6. Thankx for sub…
    Maaveran. Sub aka dennako..

  7. Thanks.maaveeran sub aka denna baida

  8. Netflix පිස්සා

    බොහොම ස්තුතියි සහෝදරයා , මලයාලම් වලට සබ් නැතුව හිටියේ ඉතින්, කාලෙකින් හොද මලයාලම් ෆිල්ම් එකකට සබ් ගෙනත් බොහොම ස්තුතියි අයෙත් , ගොඩක් ආදරෙයි 😘🥰😘🥰 මේ අවුරුද්දේ ආව සබ් නැති මලයාලම් වලටත් සබ් දෙන්න, ඔබටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා.. දලදා සමිදු පිහිටයි

  9. බොහොම ස්තූතියි සහෝ
    ඉක්මනින්ම අරගෙන ආවට
    ජය වේවා!

  10. Dhananjaya Gamage

    Thanx වේවා BRO !!!!!!!!!!!!!
    ✋🏿👌🏿👍🏿👊🏿

  11. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට…..

  12. Please give us latest malayalam magic movies
    Thanks !

    • Milinda Sandaruwan

      සබට බොහොම ස්තුතියි සහෝ ,
      Jai Ganesh (2024) Malayalam movie එකටත් සබ් එක දෙන්න ඉක්මනින්ම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login