The title of the page
Adipurush Sinhala Subtitle
Adipurush Sinhala Subtitle
3.2
7
31

Adipurush (2023) Sinhala Subtitles | “රාගවා ජානකී ආදර අන්දරය” | සිංහල උපසිරැසි සමඟ

(Adipurush (2023) Sinhala Subtitles) (Adipurush (2023) Sinhala Subtitle) (Adipurush (2023) Sinhala Sub) (Adipurush Sinhala Subtitle) (Adipurush Sinhala Sub) (Adipurush 2023 Sinhala Subtitle)

Adhipurush | 2023

mythological | Action

IMDb 3.2/10

Telugu | Hindi 179 mins

Prabhas Adipurush Lands In New Controversy | cinejosh.com

අධිපුරුශ් නොහොත් පළමු මිනිසා… කියන්නේ රිබෙල් ස්ටාර් ප්රභාස්ගේ අලුත්ම චිත්රපටයයි. මෙය සම්පූර්ණයෙන් ම ඉතිහාසය ගැන ලියවූ කතාවක් බව අමුතුවෙන් කියන්න අවශ්ය නෑ. මොකද කවුරුත් දන්න හින්දු සංස්කෘතියේ මුදුන් මල්කඩ වගේ සලකන “රාමායනය” මූලික කරගෙන නිර්මාණය වූවක්. මෙය ආස්රයෙන් බොහෝ චිත්රපට නිර්මාණය වුවත් අති දැවැන්ත පිරිවැයක් දරමින් මෙවරද ප්රතිනිර්මාණය වුණා.. පසුගිය ජූනී 16 වන දින ලොව පුරා තිරගත වූ මෙය  කෝටී 350 -400 ආදායමක් ඉපයීමට සමත් වෙලා තියෙනවා..

රාධේශාම් වලින් පසු ප්රභාස්ගේ මීළග නිර්මාණය වූ අධිපුරුශ් නිෂ්පාදනය Bhushan Kumar,Krishan Kumar,Om Raut,Prasad Sutar,Rajesh Nair යන අය විසින් සිදු කරන අතර අධ්යක්ෂනය Om Raut වෙනවා. T seres ලේබලයෙන් ප්රචාරන කටයුතු සිදු වුණා. ප්රධාන වශයෙන් තෙලුගු හා හින්දින් භාශාවෙන් තමා මෙය තිරගත වුණේ.. මීට අමතරව දම්ල, මලයාලම් හා කන්නඩ භාශා වලින් හඩ කවා තිරගත වුණා.. යම් යම් අසුභ ප්රතිචාර ලැබුණද සාර්ථක ලෙස ලොව පුරා තිරගත වීමට සමත් වුණා.. විශාල නලු නිළි පිරිසක් මෙයට දායක වුණා..අනුශ්කා ශෙට්ටි, අනුශ්කා ශර්මා, කීර්ති සුරේශ්, කියාරා අද්වානී යන නිලියන්ගේ නම යෝජනා වුවද අවසානයේ රාමාගේ සීතා විදිහට ආවේ ක්රිටී සෝනන් තමා.. ඒ වගේම රාවනා ලෙස සයිෆ් අලී ඛාන් ජෝජනා ව්උනා.. ඒ වගේම සෙසු නළු නිළි පිරිවර ලෙස,

✧ Prabhas as Raghava

✧ Kriti Sonan as Janaki

✧ Saif Ali Khan as Ravana

✧ Sunny Singh as Lakshmana

✧ Devdatta Nage as Bajrang

✧ Vatsal Sheth as Meghanada

✧ Sonal Chauhan as Mandodari

✧ Siddhant Karnick as Vibhishana

✧ Ayesha Madhukar as Sarama

✧ Tejaswini Pandit as Shurpanakha

Netizens Hails Adipurush Trailer, Calls It "Better" Than The Teaser

ඒ අතර වේ. අධිපුරුශ් නිශ්පාදන කටයුතු සියල්ලම මුම්බායි හිදි සිදු වෙනවා. ඒ අතර ඩිජිටල් නිශ්පාදන කටයුතු පවා (vfx) එහෙදි සිදු කරනවා. මෙහි ගීත 5 ක තියෙනවා. මේ සියල්ලම හින්දි හා තෙලුගු බසින් ගායනා කරනවා. මේ සියල්ලටම සංගීතය Ajay-Atul හා Sachet Parampara.

ආදායම් වාර්තා අතින් විශාල මුදලක් වැය කරමින් නිර්මානය අය වූ චිත්රපට අතර අදිපුරුශ් එක් වෙනවා ඒ වගේම කෝටී 300 ඉක්මවූ චිත්රපට ලැයිස්තුවටද මෙය ඇතුලත් වීමට සමත් වෙනවා… අගෝස්තු 11 දින ඩිජිටල් තිරගත වීම සිදු වුනා. එය amozom prime vedio වගේම netflix හරහා එලිදැක් වුණා.

මේ ෆිල්ම් එකට ලැබුණු අසතුටුදායක ප්‍රතිචාර නිසා අපි මේ ෆිල්ම් එකට උපසිරැසි ලබාදෙන්න බලාපොරොත්තු වුණේ නෑ..නමුත් අපිට ගොඩදෙනෙක්ගෙන් මේකට උපසිරැසි ඉල්ලලා ලැබුණු ඉල්ලීම් නිසා තමයි මේ විදියට අද සිංහල උපසිරැසිය අරන් එන්න හිතුවේ..ඔන්න ඉතින් දැන් එහෙනම් අධිපුරුශ් එකට සිංහල උපසිරැසිය ගෙනාවා. ලස්සන ඉතිහාසය කතාවක්.. භාරතීය රාමා වගේම ලංකාවේ රාවනාගේ කතාව අධිපුරුශ් ඔස්සේ බලා ගන්න පුලුවන් වෙනවා.. බලන්න කියලා ආරාධනා කරනවා. සිංහල උපසිරැසියත් සමග.. නැවත හමුවෙමු තවත් අලුත් නිර්මාණයක් සමගින්..

සිනෙරූ වෙනුවෙන් ලිපිය සැකසූ මම,

✍🏼 නිත්යා රූපසිංහ ෴

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

14 comments

  1. Thank u sub akata.. budu sarai…

  2. Maveeran ekatath pls

  3. Thank you sub akata
    Maaveeran aketh sub dennako

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ” සිනෙරු ”  කොල්ලො කෙල්ලො සෙට් එකට පැලෙන්න ආදරෙයි ……!!!

  5. thanks for the sub

  6. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට…

  7. මැන්ඩි

    බලන් හිටපු එකක්..ආදරෙයි සහෝ

  8. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  9. Thasitha Nilanka
    Cineru_users

    හින්දි Audio eka thiyena ekatath galapenawada

    • ගොඩක් දුරට ගැලපෙයි..හරියටම කියන්න බෑ ඒ ගැන..

  10. සබ් එකට ස්තුතියි සහෝ ❤
    ඉක්මනින්ම Missing Telugu movie එකෙත් සබ් එක දෙන්න

  11. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  12. Superman & Lois S03 meke ithuru tikaka denawada godak kal idan balan inne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login