The title of the page
Pontypool (2008) Sinhala Subtitles
Pontypool (2008) Sinhala Subtitles
6.5
84
75

Pontypool (2008) Sinhala Subtitles | “Pontypool ප්‍රාන්තයේ මිනිසුන්ගේ බිහිසුණු ඉරණම” | සිංහල උපසිරැසි සමඟ

(Pontypool (2008) Sinhala Subtitles) (Pontypool (2008) Sinhala Subtitle) (Pontypool (2008) Sinhala Sub) (Pontypool Sinhala Subtitle)

කොහොමද හැමෝටම..

ඔන්න මාස ගානකට පස්සේ ආයෙත් සබ් එකක් අරන් ආවා .අද මම අරගෙන ආවේ 2009 මාර්තු 06 දින තිරගත වුනු ඉංග්‍රීසි චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ නම ‘Pontypool’. මේ චිත්‍රපටයේ IMDb දර්ශක අගය 6.5/10 ක් ද, Rotten Tomoto අගය 84% යි . ඒ වගේම Google පරිශීලක අගය 75% ලබා ගැනීමට මේ චිත්‍රපටය සමත් වෙලා තිබෙනවා .මෙම චිත්‍රපට Psychological/Horror කාණ්ඩයට අයත් වෙනවා .මෙම චිත්‍රපටය ධාවන කාලය 1h 35m වේ .

මෙම චිත්‍රපටය අධ්‍යෂණය කරපු Bruce McDonald විසින් Box office වාර්තාව $32,118 ලබා ගැනීමට සමත් වෙලා  තියෙනවා .

මේ අධ්‍යක්ෂකවරයාගේ වෙනත් චිත්‍රපටි,

•My Babysitter’s vampire (2010)
•The husband (2013)
•Hellions (2015)
•Dreamland (2019)
•Roadkill (1989)
•Picture claire (2001)
•Hard core logo (1996)
•Hard core logo 2 (2010)

එහෙනම් ඉතින් අපි කතාව පැත්තට යමු ….

මේ කතාව ගලා යන්නේ virus එකක් පදනම් කරගෙනයි. එක්තරා ගුවන් විදුලියකට විශේෂ පුවතක් හම්බවෙනවා. එම ගුවන් විදුලි ආයතනය තියෙන්නේ ‘Pontypool’ නැමැති ප්‍රාන්තයේ. විවිදාකාරයේ අත්භූත ප්‍රවෘත්ති රැසක් ඒගෝලන්ට හම්බවෙනවා.එම ගුවන් විදුලියේ වැඩ කරන පළාත් වාර්තාකරු විසින් එම ගුවන් විදුලියට සිදුවීමක් වාර්තා කරනවා. එම වාර්තාකරුගේ සජීවී පුවත තමයි එක්තරා කල්ලියක් විසින් මිනිසුන් මරාගෙන කන දර්ශනයක් වාර්තා කරනවා. මේ ප්‍රාන්තයේ මිනිසුන් කොහොම බේරෙයිද? මේ ප්‍රාන්තයේ මරාගෙන කන මිනිසුන් කෙමෙන් කෙමෙන් වැඩි වේගෙන යනවා.මේ Pontypool ප්‍රාන්තයේ ඉන්න මිනිසුන් දිවි ගලවා ගනීද?

ඉතින් මේ කුතුහලය දනවන චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා. ආයෙ උපසිරැසියකින් ආයෙත් හම්බෙමු😉😉❤️. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා😌.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තවීෂ සදරු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තවීෂ සදරු

July 16, 2022


19
Total Subtitles

5 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තවීෂ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Thanks jayawewa….!

  4. බොහෝම ස්තූතියි…

  5. Thanks for the sub!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login