The title of the page
Hunger (2008) Sinhala Subtitles
Hunger (2008) Sinhala Subtitles
7.5
90
77

Hunger (2023) Sinhala Subtitles | සූපවේදින්ගේ සටන | සිංහල උපසිරැසි සමඟ

(Hunger (2023) Sinhala Subtitles) (Hunger (2023) Sinhala Sub)  (Hunger Sinhala Subtitles) (Hunger Sinhala Sub)

හලො කොහොමද ගොඩක් කාලෙකට පස්සෙ සබ් එකක් අරගෙන ආවා මම ඉස්සෙල්ලා ගෙනාවේ medium කියන තායි හොරර් ෆිල්ම් එකට සබ් අදත් අරගෙන ආවේ තායිලන්ත චිත්‍රපටියක් හැබැයි හොරර් නම් නෙවෙයි මේක කෑම ගැන කියන ෆිල්ම් එකක් මේ දවස් වල ශොෂල් මීඩියා වල හරි ප්‍රසිද්ධයිනේ කෑම හදන වීඩියෝ

ඉතින් මේ ෆිල්ම් එකේ නම තමයි Hunger මේ ෆිල්ම් එක 2023 අප්‍රේල් 23 වෙනිදා රිලිස් කලේ Netflix හරහා මේක  Sitisiri Mongkolsiri කියන අධ්‍යක්ෂකතුමාගේ අධ්‍යක්ෂනයක් ඔයාල Inhuman Kiss බලලා තියෙනවද අන්න ඒ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලෙත් මෙතුමා ඒ වගේම Bad Genius ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය වෙන Chutimon Chuengcharoensukying සහ Napchai Jaynmam තමයි ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ (නම් කියවන්න ගිහින් දිව පටල ගන්න එපා)

එහෙම නම් මෙන්න කතාව අයෝ කියන්නේ හොඳ හැකියාවක් තියෙන සූපවේදීනියක් එයා වැඩ කරන්නේ  පවුලේ රෙස්ටුරන්ට් එකේ දවසක් රෙස්ටුරන්ට් එකට එන කොල්ලෙක් එයාට කාඩ් එකක් දිලා කියනවා චෙෆ් පෝල් කියන ප්‍රසිද්ධ චෙෆ්ගෙ hunger කියන සමාගමට එකතු වෙන්න කියලා එතැන ඉදලා තමයි අයෝගෙ ජිවිතය වෙනස් වෙන්නෙ කතාව ඉතින් ඔයාලම බලන්නකෝ foot review වලට කැමති ඔයාල හැමොටම බලන්න කියලා ආරාධනා කරනවා.

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා ඒ වගේම අපේ සිනෙරු ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ඕනෙ කරන ෆිල්ම් සබ් ටයිටල් එක්කම ඩවුන්ලෝඩ් කරගන්න වගේම ඔන්ලයින් බලන්නත් පුළුවන්👍👍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

7 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උමේෂ් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. ඇයි subtitle button එක clik වෙන්නෙ නැත්තෙ?

    • දැන් බලන්න..කලින් පොඩි අවුලක් ගිහින් තිබ්බා..ඒක ෆික්ස් කරලා තියෙන්නේ දැන්..👍

  4. Thanks Bro

  5. Chamapika Samarakoon

    mcn meke sub eke title eka wenas karnna 2008 kiyla thiyenne .. aye url eketh 2008 thiyenne ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login