Pesugihan Sate Gagak (2025) Sinhala Subtitles
Pesugihan Sate Gagak (2025) Sinhala Subtitles
6.9

Pesugihan Sate Gagak (2025) Sinhala Subtitles | “ සල්ලි පස්සේ.. ” | සිංහල උපසිරැසි සමඟ

(Pesugihan Sate Gagak (2025) Sinhala Subtitles) (Pesugihan Sate Gagak (2025) Sinhala Subtitle) (Pesugihan Sate Gagak (2025) Sinhala Sub)

ඉන්දුනීසියානු හොරර්-කොමඩි (Horror-Comedy) ෆිල්ම් බලන්න ආස අයට මේක නියම තේරීමක්. “Pesugihan” කියන්නේ ඉන්දුනීසියාවේ ඉක්මනින් සල්ලි හොයන්න යක්කුන්ට/භූතයන්ට කන්නලව් කරන කළු මැජික් ක්‍රමයකට.

කතාවේ හැටියට යාලුවෝ තුන්දෙනෙක්ට ඉක්මනින් සල්ලි හොයාගන්න ඕනේ වෙනවා (එක්කෙනෙක්ට කසාද බඳින්න ලොකු දෑවැද්දක් දෙන්න තියෙන නිසා). ඉතින් මුන් තුන්දෙනා මහ රෑට විතරක් ඇරලා තියෙන කපුටු මස් වලින් හදන ‘සතේ’ Crow Satay කඩයක් දානවා. මේකට උදව්වට අර කළු මැජික් ක්‍රමයත් පාවිච්චි කරනවා. වැඩේ කියන්නේ මේ කෑම එක කොච්චර රහද කියනවා නම්, අන්තිමේදී භූතයෝ, යක්කු පවා මේ කෑම එකට ඇබ්බැහි වෙනවා! සල්ලි පස්සේ යන මේ යාලුවෝ තුන්දෙනාට මුහුණ දෙන්න වෙන භයානක වගේම විහිලු සහගත සිදුවීම් ටික තමයි මේකේ තියෙන්නේ. බයවෙන ගමන් බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් ෆිල්ම් එකක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. සබ්එකට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login