Swordfish (2001) Sinhala Subtitles
Swordfish (2001) Sinhala Subtitles
4.5
74

Swordfish (2001) Sinhala Subtitles | “ මංකොල්ලය ” | සිංහල උපසිරැසි සමඟ

(Swordfish (2001) Sinhala Subtitles) (Swordfish (2001) Sinhala Subtitle) (Swordfish (2001) Sinhala Sub)

2001 ආපු මේ ෆිල්ම් එක හැකර්ලා, බැංකු මංකොල්ලකෑම් සහ ඇක්ශන් පිරුණු පට්ට Thriller එකක්. ප්‍රධාන චරිත කරන්නේ John Travolta, Hugh Jackman සහ Halle Berry වගේ සුපිරි තරු ටිකක්.

කතාවේ හැටියට ස්ටැන්ලි (Hugh Jackman) කියන්නේ පරිගණක පාවිච්චි කරන එක පවා තහනම් කරලා, හිරෙන් නිදහස් වුණු ලෝකේ ඉන්න දක්ෂතම හැකර් කෙනෙක්. ගේබ්‍රියෙල් (John Travolta) කියන භයානක ඔත්තුකරුවා ස්ටැන්ලිව බලෙන් තමන්ගේ කල්ලියට සම්බන්ධ කරගන්නවා රජයේ රහස් ගිණුමකින් ඩොලර් බිලියන 9.5ක් හොරකම් කරන්න. තත්පර 60න් තුවක්කුවක් ඔලුවට තියන් හැක් කරන අමාරු ටෙස්ට් එකක් පාස් වෙන සීන් එකක් එහෙම මේකේ තියෙනවා. Plot twists ගොඩක් එක්ක, මුල ඉඳන් අගටම කම්මැලි නැතුව බලන්න පුළුවන් 2000 දශකයේ ආපු නියම ඇක්ශන් ෆිල්ම් එකක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. ස්තූතියි මේකට සබ් දුන්නට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login