Mike & Nick & Nick & Alice (2026) Sinhala Subtitles
Mike & Nick & Nick & Alice (2026) Sinhala Subtitles
6.3
78
55

Mike & Nick & Nick & Alice (2026) Sinhala Subtitles | “ අනාගතයයි වර්තමානයයි ” | සිංහල උපසිරැසි සමඟ

(Mike & Nick & Nick & Alice (2026) Sinhala Subtitles) (Mike & Nick & Nick & Alice (2026) Sinhala Subtitle) (Mike & Nick & Nick & Alice (2026) Sinhala Sub)

මේක 2026 අවුරුද්දේ ආපු මරු Action-Comedy, Sci-Fi ෆිල්ම් එකක්. හිතන්නකො පාතාල කල්ලි දෙකක් අතරේ යන රණ්ඩුවකට Time Machine එකකුත් (කාල යන්ත්‍රයක්) සෙට් වුණාම කොහොම තියෙයිද කියලා?

කතාව යන්නේ මයික් (James Marsden) සහ නික් (Vince Vaughn) කියන පාතාල කල්ලියක වැඩ කරන යාලුවෝ දෙන්නා වටා. මයික්, නික්ගේ බිරිඳ වෙන ඇලිස් (Eiza González) එක්ක රහස් සම්බන්ධයක් පටන් ගන්නවා. මේක මාට්ටු වුණාම නික් කාල යන්ත්‍රයක් පාවිච්චි කරලා අතීතයට එනවා මේක නවත්තන්න. ප්‍රශ්නෙ වෙන්නේ එතකොට අතීතයේ හිටපු නික් කෙනෙකුයි, අනාගතයෙන් ආපු නික් කෙනෙකුයි විදියට එකම තැන ‘නික්’ලා දෙන්නෙක් ඉන්න එකයි! මේ පැටලැවිල්ලත් එක්ක පාතාල කල්ලියේ ලොක්කන්ගේ ලොකු පාටි එකකදි වෙන මහා පිස්සුව තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. හිනාවෙවී, කුතුහලයෙන් බලන්න පුළුවන් වෙනස්ම විදියේ කතාවක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

2 comments

  1. Thanks……..

  2. සබ්එකට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login