Peaky Blinder The Immortal Man (2026) Sinhala Subtitles
Peaky Blinder The Immortal Man (2026) Sinhala Subtitles
7.7
89

Peaky Blinder The Immortal Man (2026) Sinhala Subtitles | “ මම නිදහස්.. ” | සිංහල උපසිරැසි සමඟ

(Peaky Blinder The Immortal Man (2026) Sinhala Subtitles) (Peaky Blinder The Immortal Man (2026) Sinhala Subtitle) (Peaky Blinder The Immortal Man (2026) Sinhala Sub)

ඔන්න Peaky Blinders ෆෑන්ස්ලා ගොඩක් කල් බලන් හිටපු දවස ඇවිල්ලා..  “Peaky Blinders: The Immortal Man” චිත්‍රපටය ගැන තමයි මේ කතා කරන්නේ. 2022 දී ටීවී සීරීස් එක ඉවර වුණාට පස්සේ, ආයෙමත් අපේ ප්‍රියතම ටොමී ෂෙල්බි  තිරයට ඇවිත් ඉන්නවා. අද (2026 මාර්තු 20) ඉඳන් මේක Netflix එකෙන් බලන්නත් පුළුවන්

  • අධ්‍යක්ෂණය: Tom Harper
  • තිර රචනය: Steven Knight (Peaky Blinders නිර්මාතෘ)
  • ප්‍රධාන නළු නිළියන්: Cillian Murphy (ටොමී ෂෙල්බි), Barry Keoghan (ඩියුක් ෂෙල්බි), Rebecca Ferguson, Tim Roth එක්ක පරණ සෙට් එකේ Sophie Rundle (ඒඩා), Stephen Graham, Ned Dennehy 
  • නිකුත් වූ දිනය: 2026 මාර්තු 6 (සිනමාශාලාවලට), 2026 මාර්තු 20 (Netflix හරහා)

මේ ෆිල්ම් එකේ කතාව යන්නේ 1940 ගණන්වල, ඒ කියන්නේ දෙවැනි ලෝක යුද්ධය (WWII) දරුණුවටම යන කාලේ. සීරීස් එක අන්තිමේදී තමන්ගේ මරණය බොරුවට මවලා හැංගිලා ගියපු ටොමී ෂෙල්බි, මේ වෙනකොට ඉන්නේ සමාජයෙන් ගොඩක් ඈත් වෙලා හුදෙකලාව. තමන්ගේ අතීතය, යුද්ධයෙන් වුණු බලපෑම්, සහ තමන්ගේ දුවගේ මරණය වගේ දේවල් නිසා එයා තමන්ගේ අතීත කතාව පොතකට ලිය ලිය සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නයි උත්සාහ කරන්නේ. හැබැයි, ෂෙල්බි පවුලේ අතීතය එයාට ලේසියෙන් අතාරින්න දෙන්නේ නැහැ. ටොමීගේ පුතා වෙන ඩියුක් දැන් Peaky Blinders කල්ලියේ පාලනය අරගෙන, ඒක වෙනමම විනාශකාරී පැත්තකට අරන් යනවා. ඒ අස්සේ නාසි බලපෑම් සහ බ්‍රිතාන්‍ය ආර්ථිකය වට්ටන්න හදන මහා පරිමාණ හොර සල්ලි ජාවාරමක් මේකට සම්බන්ධ වෙනවා. ඉතින් මේ දේවල් නිසා ටොමීට ආයෙමත් තමන්ගේ පරණ ලෝකෙටම බහින්න සිද්ධ වෙනවා. මේ පාර සටන තියෙන්නේ පාරේ මැරයෝ එක්ක නෙවෙයි, ඊට වඩා ගොඩක් භයානක දේශපාලනික සහ යුධමය බලවේග එක්කයි.

Barry Keoghan, Rebecca Ferguson සහ Tim Roth වගේ හොලිවුඩයේ ජනප්‍රියම නළු නිළියන් සෙට් එකක් මේ ෆිල්ම් එකට අලුතින් එකතු වෙලා තියෙනවා. Tim Roth මේකේ ප්‍රධාන දුෂ්ටයා විදියට රඟපානවා 

මේක Peaky Blinders කතාවේ අවසානය, එහෙමත් නැත්නම් ටොමී ෂෙල්බිගේ කතාවේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය වෙන්න පුළුවන් කියලා ගොඩක් දෙනා විශ්වාස කරනවා. කතාවේ තියෙන ඒ ඩාර්ක්, ගැන්ස්ටර් ගතිය මේ ෆිල්ම් එකෙත් උපරිමයටම තියෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


1016
Total Subtitles

8 comments

  1. බොහෝම ස්තූතියි සිස් මේකට සිංහල උපසිරැසිය දුන්නට

  2. tv සිරියස් එක බලලා තියෙන්න ඔනද මෙක බලන්න ?

  3. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Shavinda Keshan Rajapaksha

    Thanksss durandhar 2 cam cpoy ekk wath ndd

  5. Piumal & Kumudumali

    සබි එකට ස්තූතියි,

  6. Thank you sis

  7. While creator Steven Knight says you can watch the Peaky Blinders: The Immortal Man movie without seeing the TV series, it is heavily recommended to watch the show first to understand the complex character relationships, traumatic backstory, and plot dynamics. The film serves as a continuation, but is designed to be accessible to new viewers.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login