Border 2 (2026) Sinhala Subtitles
Border 2 (2026) Sinhala Subtitles
7
69
84

Border 2 (2026) Sinhala Subtitles | “ දේශසීමාව ” | සිංහල උපසිරැසි සමඟ

(Border 2 (2026) Sinhala Subtitles) (Border 2 (2026) Sinhala Subtitle) (Border 2 (2026) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2026 වසරේ නිකුත් වුණ Border 2 කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කල වීර කාව්‍ය යුද (epic war) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Anurag Singh විසින්. J. P. Dutta විසින් 1997 වසරේ අධ්‍යක්ෂණය කළ Border චිත්‍රපටයේ ස්වාධීන අනුප්‍රාප්තිකයක් (standalone sequel) ලෙස මෙය නිර්මාණය වෙලා තිබෙනවා.

Bhushan Kumar, Krishan Kumar, J. P. Dutta සහ Nidhi Dutta විසින් T-Series Films සහ J. P. Films යටතේ නිෂ්පාදනය කරල තිබෙනවා.

1997 වසරේ නිකුත් වුණ Border චිත්‍රපටය ඉන්දියානු සිනමාවේ සුවිශේෂී යුද චිත්‍රපටයක් ලෙස සැලකෙනවා.

ඉතින්, කතාව පැත්තට ගියොත් හරිම ලස්සන වගේම සංවේදී කතාවක් බලාගන්න පුලුවන්.

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


204
Total Subtitles

2 comments

  1. Shavinda Keshan Rajapaksha

    Thanks dhurandar 2 cam copy wath ndd

  2. ස්තූතියි ඉදුවර සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login