The title of the page
Patna Shukla (2024) Sinhala Subtitles
Patna Shukla (2024) Sinhala Subtitles
5.6

Patna Shukla (2024) Sinhala Subtitles | රී කවුන්ටින් නඩුව | සිංහල උපසිරැසි සමග

(Patna Shukla (2024) Sinhala Subtitles) (Patna Shukla (2024) Sinhala Sub) (Patna Shukla Sinhala Subtitles) (Patna Shukla Sinhala Sub)

හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා…

ඔන්න අද මගේ 100 වෙනි උපසිරැස විදිහට හින්දි ෆිල්ම් එකක උපසිරැස අරගෙන ආවා. ඉතින් මුලින්ම මම සිනෙරූ පවුලේ හැමෝටම ස්තූතිවන්ත කරනවා. මොකද මට උපසිරැස කිරීමට අවස්ථාවක් ලබා දුන්නට. එමෙන්ම මෙතුවක් කල් මගේ උපසිරැස සමඟ නැරඹූ ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි…

ඉතින් මම මේ ෆිල්ම් එක ගැන විස්තර ටිකක් සඳහන් කරන්නම්,

IMDb – 5.5/10
Running Time – 2 hours 5 minutes 

එමෙන්ම මෙය, 

  • Director by – Vivek Budakoti
  • Producer by – Arbaaz Khan 

නළු / නිළියන් ලෙස,

  • Raveena Tondon – තාන්වි ශුක්ලා ලෙසත්
  • Anushka Kaushik – රින්කි කුමාරි ලෙසත්  
  • Satish Kaushik – විනිසුරු තුමා ලෙසත් 
  • Manav Vij – සිද්ධාර්ත් ශුක්ලා ලෙසත් 
  • Jatin Goswani – රඝුබීර් සිං ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන ටිකක් කියන්නම්…

තාන්වි ශුක්ලා කියන්නෙ නීතිඥවරියක් නමුත් ඇයට පොඩි පොඩි නඩුහබ තමයි එන්නෙ. ඉතින් ඔය අතරේ විහාර් යුනිවර්සිටි එකේ ශිෂ්‍යාවක් ඇවිත් ඇයගේ නඩුව වෙනුවෙන් පෙනී ඉන්න කියනවා. ඉතින් ඒ නඩුව තමයි ඇය තුන් වන වසරේ අවසන් විභාගයට මහන්සි වී පාඩම් කළත් ඇයව ෆේල් වී ඇති බව යුනිවර්සිටි එකෙන් දන්වනවා. නමුත් ඇය නැවත පරීක්ෂා කළත් එම ප්‍රතිඵලම ලෙබුණු හෙයින් ඇය විහාර් යුනිවර්සිටි එකට එරෙහිව නඩුව ගොනු කරනවා.  

ඉතින් මේ නඩුව ශුක්ලා කෙසේ විසදයිද?

එහෙන්ම රින්කිට යුක්තිය ඉටු වෙයිද? 

එහෙනම් තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක උපසිරසියකින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

3 comments

  1. Peter Barthelot
    Cineru Family Member

    100 ට සුබ පැතුම්

  2. laKMal
    Cineru_users

    100වෙනි සබට සුබ පැතුම් සිස්
    මේ උපසිරැසියටත් බොහොම ස්තූතියි…….

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login