The title of the page
Modest Heroes (2018) Sinhala Subtitles
Modest Heroes (2018) Sinhala Subtitles
6.6
78
62

Modest Heroes (2018) Sinhala Subtitles | ජිවිතේ නැති වෙන්නේ නැහැ | සිංහල උපසිරැසි සමග

ඉතිං ඔක්කොටම ඔයාලා ඔක්කොටම සුභම සුභ නව වසරක් වේවා.

ඉතිං මං අවුරුද්දක විතර දිර්ඝකාලින නින්දකට පස්සේ ආයිත් අවදි උනා. අවදි වෙලා භාරගෙන හොරාට නොකර හිටපු ජපන් ඇනිමේ ඒකක උපසිරැසියක් දැන් බෑවා වගේ අලුත් අවුරුද්ද දවසේම හොරට එළියට දාන්න හිතුවා.

Ponoc චිත්රපට ස්ටුඩියෝ එකෙන් 2018 කරනවා වෙනස්ම කන්සෙප්ට් එකකට වෙනස්ම වැඩක් ඒ short film Theatre නමින් කන්සෙප්ට් එකකට ඔවුන් ගේ විවිධ අධ්යක්ෂවරුන් නිර්මාණය කරපු වැඩ කිහිපයක් එකට එක්කා සු කරලා එකට පෙන්වනවා. ඒක තමා ponoc short film theatre නමින් 2018 අවුරුද්දේ ඔවුන්ගේ එලියට ආවේ…

මේ Modest Heroes: Ponoc Short Films Theatre (2018 )  ඇතුලේ එකිනෙකට වෙනස් කතා 3 අන්තර්ගත වෙනවා ඒ තමයි

පලවෙනි ඒක 1 : KANINI AND KANINO ( කනිනි හා කනීනෝ )

දෙවැන්න 2 : LIFE AIN’T GONNA LOSE ( ජීවිතේ නැති වෙන්නේ නැහැ )

තුන්වැන්න 3 : INVISIBLE ( නොපෙනෙයි )

කියන කථාන්දර මම පෞද්ගලිකව මේ ponoc short film Theater ( 2018 ) අන්තර්ඝත වැඩ 3 ටම කැමති ඒත් මට ගොඩක්ම හිත ගියේ ” නොපෙනෙයි ” කියලා නම් තබපු මෙකේ ආවසාන කතාවට…

කොහොම හරි නවවසරේ හහා පුරා කියලා බොහෝ කාලෙකට පස්සේ භාරගත්තු පරණ වැඩක් හරි ඔයාලට මට ගෙන්න පුළුවන් වුණා… එහෙනම් ඔයාලා හැමොටම  සුභ නවවසරක් වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login