The title of the page
Juni (2024) sinhala subtitles
Juni (2024) sinhala subtitles
9.1
97

Juni (2024) Sinhala Subtitles | “ජුනි” | සිංහල උපසිරැසි සමග

(Juni (2024) sinhala subtitles) (Juni (2024) sinhala subtitles) (Juni (2024) sinhala subtitles) (Juni (2024) sinhala subtitles) (Juni (2024) sinhala subtitles)

සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා සුභ පතනවා සිනෙරුවාසී ඔයාලා සියලු දෙනාටම.ඒ වගේම සිනෙරු පවුලේ හැමෝටමත් පස්වෙනි සංවත්සරයට සුභ පැතුම් එකතු කරනවා.ඔන්න මන් අද ඔයාලට අරන් ආවේ කන්නඩ චිත්‍රපටියක්.ඒ තමයි juni (2024) ෆිල්ම් එක.

Dia ෆිල්ම් එකේ අපි හැමෝම ආදරේ කරපු ආදි නැත්නම් Pruthvi Ambaar තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය විදියට රගපාන්නේ.මේ සමගම Rishika Naik,Dhanush ravindra රංගනයෙන් දායක වෙනවා.මේක romance drama ගණයට තමයි වැටෙන්නේ, ඒ වගේම 9.1 IMDb අගයක් වගේම 97% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vaibhav Mahadev විසින්.

මේක පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් එක්ක ගොඩ නැගුන චිත්‍රපටියක්.Kill me,heel me (2015) කොරියානු කතා මාලාව බලපු අය දන්නවා ඇති DID නැත්නම් Dissociative identity disorder එක ගැන.ඒ කියන්නේ බහු පෞරුෂ ආබාධය ගැන.ඒක මානසික ආබාධයක් කියන්න පුලුවන්. මොකක් හරි ලොකු කම්පනයකට පොඩි කාලේ පත් වුනාම තමන්ගේ මොළය විසින් වෙනස් පෞරුෂයන් එලියට පෙන්නුම් කරනවා.අන්න ඒ සම්බන්ධයෙන් හදපු ෆිල්ම් එකක් තමයි මේක.කතාවේ ගැහැණු ළමයා ජුනිට ඒ මානසික ආබාධය තියෙනවා.එතකොට පාර්තා ඒ කියන්නේ කොල්ලා  එයාගේ එක පෞරුෂයකට ආදරේ කරනවා.මොනවා වෙයිද කියලා ඔයාලම බලන්නකෝ..

එහෙනම් ආපහු හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියන ගමන් ගිහින් එන්නම්.සුභ දවසක් !♥️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
VDK සත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
VDK සත්සර

August 4, 2022


18
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
    සුබ අලුත් අවුරුද්දක් වේවා…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login