The title of the page
Kandukondain Kandukondain (2000) Sinhala Subtitles
Kandukondain Kandukondain (2000) Sinhala Subtitles
6.6
100
100

Kandukondain Kandukondain (2000) Sinhala Subtitles | නිහඩ ප්‍රේමය | සිංහල උපසිරැසි සමග |

(Kandukondain Kandukondain (2000) Sinhala Subtitles)  (Kandukondain Kandukondain (2000) Sinhala Sub) (Kandukondain Kandukondain Sinhala Subtitles) (Kandukondain Kandukondain Sinhala Sub)

කට්ටියගේ ඉල්ලීමක් තිබුනා අජිත්ගේ ෆිල්ම් එකක් සබ් කරන්න කියල . මට දැනුන ෆිල්ම් එකක් අජිත් හා මමුතිගේ මේ කන්ඩුකොන්ඩේන් කන්ඩුකොන්ඩේන් ෆිල්ම් එක.

Mammootty, Ajith Kumar, Tabu, Aishwarya Rai හා Abbas වැනි සුපිරිම නළුවන් රංගනැඑ යෙදෙන සුපිරිඝනයේ චිතපටයක් තමයි මේ Kandukondain Kandukondain ( කන්ඩුකොම්ඩේන් කන්ඩුකොන්ඩේන් – දුටුවෙමි දුටුවෙමි ) මේක ප්‍රේමණීය නාට්‍යම ඝනයට අයත් චිත්‍රපටයක්. මේකේ කතාව හා අධ්‍යක්ෂණය Rajiv Menon. මේක Jane Austen’s 1811 ගේ Sense and Sensibility කියන නවකතාව ඇසුරෙන් හැදුන චිත්‍රපටයක්. සංගීතය A. R. Rahman විසින්. Ravi K. Chandran සිනමාකරනයෙන් හා සංස්කරනය Suresh Urs විසිනි . මේ චිත්‍රපටය ජාතික සම්මාණ හා ෆිල්ම් ෆෙයාර් ඇතුලු ජාත්‍යන්තර සම්මාන රැසකට භාජනය වුනා .

ලබාගත් සම්මාණ
2001 National Film Awards
Won — National Award for Male Playback Singer – Shankar Mahadevan for “Enna Solla Pogirai”

2001 Filmfare Awards South
Won — Filmfare Award for Best Tamil Film — Kandukondain Kandukondain – Kalaipuli S. Thanu

Won — Filmfare Award for Best Tamil Director — Rajiv Menon

කතාව ගැන බලමු :
අරමුණුක් කරා ගමන් කරන (අජිත්) තරුනයෙක්ගේ ආදරය හා විශ්‍රාමික හමුද භටයෙක්ගේ ( මම්මුති) ආදරය ගැන කියවෙන කතාවක්. ලස්සනම පසුබිම් සංගීතය හා සින්දු නම් පංකාදු පහයි. බලලම කියන්නකෝ කොහෝමද කියල.

හරි කට්ටිය තවත් පරන සබකින් හම්බවෙන්න බලමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

4 comments

  1. udaya saman
    Cineru Family Member

    සබ් එකට බොහොම තුති අයියේ/මමත් මේක කරන්නමයි කියල බලන් හිටිය එක

  2. S.a.d.l maduwanthi

    Thank you Peter aiye

  3. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
    සුබ අලුත් අවුරුද්දක් වේවා…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login