The title of the page
Operation Laila (2024) Sinhala Subtitles
Operation Laila (2024) Sinhala Subtitles
7.5

Operation Laila (2024) Sinhala Subtitles | ලයිලට මොකද වුනේ…? | සිංහල උපසිරැසි සමග

(Operation Laila (2024) Sinhala Subtitles) (Operation Laila (2024) Sinhala Subs) (Operation Laila Sinhala Subtitles) (Operation Laila Sinhala Sub)

ලයිලායි ප්‍රියයි කියන්නේ එකම ඉස්කොලේ 7 වසරේ ඉගෙනගන්න ගෑනු ළමයි දෙන්නෙක් . ප්‍රියාගේ අම්ම නෑ,තාත්තා විතරයි ඉන්නේ.ප්‍රියාගේ තාත්තා ප්‍රියාගේ ඉස්කොලේ ම ගනිත ගුරුවරයා.ලයිලා කියන්නෙර් දුප්පත් පවුලක අහිංසක ළමයෙක්.

දුප්පත් වුනත් ලයිලා ගොඩක් දක්ශ ළමයෙක්.ලයිලා තමයි ඉස්කොලේ තියෙන හැමදේකින්ම පළවෙනි තැන ගන්නේ.ප්‍රියාට හැමවතාවෙම ලැබෙන්නේ 2වෙනි තැන .ප්‍රියාට පළවෙනි තැන ගන්න බැරි නිසා එක එක අය එක එක කතා කියනවා.ඒ නිසාම ප්‍රියාට depression එක හැදෙනවා.

ප්‍රියාගේ තාත්‍ත නම් කියන්නේ පලවෙනියා වුනේ නැති වුනාට කමක් නෑ කියලයි.ඒත් ප්‍රියා හිතන්නෙ එයා පලවෙනියා වුනොත් ප්‍රියා එයාගේ තාත්තට ආඩම්බරයක් වෙයි කියලයි.depression හැදුනට පස්සේ ඩොක්ටර්ලා කියන්නේ එකපාරක් හරි ප්‍රියා පලවෙනිය වුනොත් මේ ලෙඩේ හොඳ වෙයි කියලයි.කොහොමහරි ලයිලා කියන ගෑනු ළමයා එක පාරටම අතුරුදහන් වෙනවා.ලයිලට මොකද වුනේ කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමේලි ඒකනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමේලි ඒකනායක

November 9, 2023


23
Total Subtitles

One comment

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login