The title of the page
Bhakshak (2024) Sinhala Subtitles
Bhakshak (2024) Sinhala Subtitles
7.1
41
78

Bhakshak (2024) Sinhala Subtitles | විලෝපිකයා | සිංහල උපසිරැසි සමග

(Bhakshak (2024) Sinhala Subtitles) (Bhakshak (2024) Sinhala Sub) (Bhakshak Sinhala Subtitles) (Bhakshak Sinhala Subtitles)
 
අද ඔයාලට අරගෙන ආවෙ ඉන්දියාවෙ වුන සත්‍ය කතාවක් තේමා කරගත් චිත්‍රපටයක්.මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ Muzaffarpur women shelter කියන සිද්දිය.මුලින්ම මේ සිද්දිය ගැන පැහැදිලි කරන්නම්.

Muzaffarpur women shelter case.

Muzaffarpur women Shelter ස්ත්‍රී දූෂණ නඩුව කියන්නෙ ලිංගික අපයෝජන, ස්ත්‍රී දූෂණ සහ වධහිංසා පිළිබඳ සිද්ධීන් වාර්තා වුන බිහාර් වල Muzaffarpur වල “Sewa Sankalp Evam Vikas Samiti” කියන රාජ්‍ය නොවන සංවිධානයක් යටතේ ක්‍රියාත්මක ළමා නිවාසයක සිද්ධ වුන සිදුවීමක්. වෛද්‍ය පරීක්‍ෂණයකදී ඒ නිවාසෙ හිටිය ගැහැණු ළමයි 42 න් 34 දෙනෙක්ම ලිංගික අපයෝජනයට ලක්වෙලා කියලා තහවුරු වුනා.

2018 මැයි 31 බ්‍රජේෂ් තාකූර් කියන රාජ්‍ය අරමුදල් ලබාගත්ත රාජ්‍ය නොවන සංවිධානෙ ප්‍රධානියා ඇතුලු 12 දෙනෙකුට විරුද්ධව තොරතුරු ගොනු කලා.බ්‍රජේෂ්ට තිබුන සම්බන්ධතා නිසා මේ ළමා නිවාසෙ වෙන සිද්ධි යට ගහන්න ඔහු සමත් වුනා. පසුව CBI මැදිහත්වෙලා මේ පිළිබදව පරීක්ෂණ සිද්ධ කලා.තීන්දුව විදිහට බ්‍රජේෂ් තාකූර්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමි වුනා.

Bhakshak චිත්‍රපටය Thriller ,Drama ගනයට තමා අයිති වෙන්නෙ. Imdb අගය 7.2 වගේම Rotten Tomatoes අගය 47% දැනට අරගෙන තියනවා. Pulkit කියන අද්‍යක්ශක තමා මේ කතාව අද්‍යක්ශනය කරලා තියෙන්නෙ. ඒ වගේම නිශ්පාදන කටයුතු කරල තියෙන්නෙ ගෞරි ඛාන්.2024 පෙබරවාරි 09 Netflix හරහා මේ චිත්‍රපටය නිකුත් වුනා. Bhumi Pednekar , Sanjay Mishra , Adithya Srivastava ප්‍රධාන චරිත වලට දායකත්වය දෙනවා.

කතාව දිහාවට හැරුනොත් එක මාධ්‍යවේදිනියක් වටා තමා මේ සිදිධි දාමය වෙන්නෙ. ඇය නමින් Vaishali Singh. ඇය මේ නිවාසයේ සිදුවන අකටයුතුකම් ගැන දැනගත්තට පස්සෙ ක්‍රියාකරන ආකාරය තමා Bhakshak චිත්‍රපටයේ තියෙන්නෙ. Vaishali චරිතයේ සැබෑ හිමිකාරිය නමින් Nivedita Jha. ඇය තමා මේ සිදුවීමට ඇප කැප වෙලා මේ නිවාසෙ දරුවන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරලා තියෙන්නෙ.

එහෙනං තවත් උපසිරැසකින් හම්බවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

3 comments

  1. Roo
    Cineru_users

    IMDb RATING
    7.1 update

  2. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login