The title of the page
Pattas Sinhala Sub
Pattas Sinhala Sub
3.7
92

Pattas (2020) Sinhala Subtitles|රතිඤ්ඤා|සිංහල උපසිරැසි සමග |

  pattas sinhala sub  pattas 2020 sinhala sub

ඔන්න එහෙනම් ආයෙත් කාලෙකින් වෙනදා වගේම තවත් ලස්සන දමිල සලරුවකට උපසිරැසි අරගෙන ආව මම අශේන් මදුරංග {චූටි හිතුවක්කාරයා} වැඩි විස්තර නැතුව කෙලින්ම චිත්‍රපටිය ගැන කියන්නම්

2020 ජනවාරි 15 තිරගතවීම ආරම්බකල මෙම සලරුවේ නම (pattas)Drama / Action කාන්ඩ හරහා වර්ග කරන්න පුලුවන් මෙම සලරුවේ අද්‍යක්ශනය R.S. Durai Senthilkumar විසින් කර ඇති අතර මෙහි ප්‍රෙදාන  නලුවා වෙන්නේ ඔය ගොල්ලො කවුරුත් දන්න Dhanush ප්‍රෙදාන නිලිය ලෙස sneha kanyakumari හා mehreen prizad රංගනයෙන් දායක වෙන අතර දුශ්ටයා විදිහට Naveen chandra රංගනයෙන් එකතු වෙනව. IMDB අගය 6.4/10  කරකවන්න සමත් වෙලා තියෙනවා.

කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…………………………

කතාව ගැන කිව්වොත් නම් ප්ටං ගන්නෙම හොරකමකින් ඔව් ඔව් ඒ දෙන්න තමා පට්ටාස් එක්ක එයාගෙ යාලුව දෙන්න පට්ට හොරු
මුං දෙන්න ඇකෑඩමියකට පැනලා හොරකමක් කරනව හොරකං කරන්නෙ කෙල්ලට ආතල් එකක් දෙන්න , කොහොම හරි හොරකන් කරන්නේ අපේ දුශ්ටයාගේ ඇකෑඩමියෙන් ඉතිං මේක හොයන්න එන පොලීසිය උන් දෙන්නටම කියන්වා සැක සහිත් කව හරි හම්බ වුනොත් කියන්න කියලා. උං දෙන්නව පොලිස් රහස්පරීක්ශකයො විදිහට දනවා… පටං ගද්දි ආතල් තිබ්බට පස්සටා යනකොට තම ෆිල්ම් එකේ හොදම හරිය තියෙන්නේ ඉතිං මීට වඩ දෙයක් මං කියන්නේ නෑ මොකද මේක ලස්සනම චිත්‍රපටියක් ……….

ආහ් මට මේකට උදව් කරපු පීටර් බාත්ලට් අයියා , සමිත අයියා,අසංක මල්ලී තුන් දෙනාවත් විශේශයෙන් මතක් කරනවා……

එහෙනම් අයෙත් තවත් සිනමා සිත්තමක්ට උපසිරැසි අරගෙන එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. මම අශේන් මදුරංග { චූටි හිතුවක්කාරය } තෙරුවන් සරනයි…..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

17 comments

  1. Peter Barthelot
    Cineru Family Member

    එල එල,

  2. film එකේ හොඳ කොපියක් ආපු සැනින් එසැනින් සබ් එකත් දාල උබල එල ඈ බොහොම ස්තුතියි බ්‍රෝ 😊😊..

  3. මාලින්ද සදරුවන්

    ගැම්මක් උට්ටෝ😂

  4. Achi
    Top Fan ⭐⭐⭐

    තැන්ක්ස් බොක්ක සබ් එකට…ආදරේයි ආ..සබ් කරන්න ශක්තිය දෛර්‍ය ලැබේව..

  5. අඩේ…තෑන්ක්ස් බන්..සබ දානකන් හිටියෙ..😍😍

  6. thanks sub ekata (ashen maduranga) tamil bruse lee kiyala aayeth pennuwa danush…………..

  7. පට්ට බ්‍රෝ .

  8. ela bro sinhala sube ekata thanks {rular 2019 telugu} {Entha Manchivaadavuraa (2020)}me film valatath sube dannko jayawewa…

  9. Film eke torrent link eka ganne kohenda

  10. Amazing ….
    Thanks

  11. Meka kohomada downloaded karanne

    • samitha
      Cineru Family Member

      ඔතන ඉමේජ් එකේ අපේ ඩවුන්ලෝඩ් සයිට් එකේ දාලා ඇති එකට යන්න

  12. ela thanks Dabaang 3 ekath ikmanata denna

  13. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  14. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මං මේක අද බං බෑවේ. සුපිරියක් කියලා හැමෝම කිව්වා. මං ඉතින් ඉන්දියන් ෆෑන් කෙනෙක් නෙවෙයිනේ. ඕං ගත්තා ඒත්. අනික ඉතින් සබ අසේනයාගෙනේ 🚬🚬🚬🚬🚬 වගේ ඇති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login