The title of the page
Paka (2022) Sinhala Subtitle
Paka (2022) Sinhala Subtitle
6.4
100
75

Paka (2022) Sinhala Subtitles | “ලේ පිපාසිත ගංඟාවේ අභිරහස” | සිංහල උපසිරැසි සමඟ

(Paka (2022) Sinhala Subtitles) (Paka Sinhala Subtitle)
ඔන්න එහෙනම් අදත් ඉක්මනින්ම ආවේ අළුත්ම මලයාලම් සිනමාපටයකට සිංහල උපසිරසි අරගෙනයි..එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා.
මෙය අධ්‍යක්ෂකවරයාගේ හා සැබෑ ජීවිතයේ එන සිදුවීමක් පදනම් කර ගනිමින් නිර්මාණය වූවකි. එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ නළු නිලියන් සියළු දෙනාද මෙම චිත්‍රපටය රෑගත කල ගමේම අය වීමයි. උතුරු කේරළයේ ආරවුලක් ඇති පවුල් දෙකක් අතර, පළිගැනීමේ දිගු චේතනාවෙන් ගංගාවක් සම්බන්ධ කර ගනිමින් සිදු කරගනිමින් සිදු කරනු ලබන දීර්ඝ කාලීන මිනී මැරුම් හා පවුල් දෙක අතර ජොනී සහ ඇනා යන තරුණයන් දෙදෙනා  ඔවුන්ගේ ආදරය ඇති කරගන්නා ආකාරයත්, එය මේ පවුල් දෙක අතරේ සාර්ථක කර ගන්න ලැබේද යන්නත් මෙහි කථා සාරාංශයයි.
– චිත්‍රපටය පිළිබද විස්තර බිදක් –
 කාණ්ඩය         :  Crime/Drama
 අධ්‍යක්ෂණය    :  Nithin Lukose
 නිෂ්පාදනය  :  Nithin Lukose
 රංගන ශිල්පීන්   : Nithin George, Jose Kizhakkan, Vinitha Koshy,
 ධාවන කාලය     : 1h 41min Running
 තිරගත කල දිනය :  07 July 2022
 IMDB අගය         :  6.4/10
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

5 comments

  1. VIDEO PITAPATHTH DANNA SAHOO…

    THANKS

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..hg

  4. නාරා
    Cineru Family Member

    නම තමයි කේස් එක 😂
    පාර පාර බ්‍රෝ ❤❤❤

    • udaya saman
      Cineru Family Member

      පොඩි මෙව්ව එකක් තියෙනවා නේද බං..? නම කියද්දි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login