The title of the page
Godse Sinhala Subtitle
Godse Sinhala Subtitle
5.6
86

Godse (2022) Sinhala Subtitles | “සිහින වියැකුනු ජීවිත” | සිංහල උපසිරැසි සමඟ

(Godse (2022) Sinhala Subtitles) (Godse Sinhala Subtitle) (Godse 2022 Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

අද උපසිරැසිය අරං ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් අය ඉල්ලුව තවත් සුපිරි චිත්‍රපටයකට. පැය 2 විනාඩි 35 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් පැහැරගත්ත කේස් එකක් තමයි මේක… ඇත්තටම මොකද්ද මේ පැහැරගත්ත කේස් එක…? 5.7 IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama / Thriller කාණ්ඩයට අයත් තෙළිඟු චිත්‍රපටයක්. Satyadev Kancharana හා Aishwarya Lekshmi මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Gopi Ganesh Pattabhi විසින්.

කතාව ගැන කිව්වොත් වෛශාලි කියන්නේ පොලිස් සාකච්ඡා අංශයේ ඉන්න දක්ශ නිලධාරියක්. ඇත්ටම සාකච්ඡා අංශෙ කිව්වට මේක එසේ මෙසේ සාකච්ඡාවක් නෙවෙයි. ත්‍රස්තවාදී ප්‍රහාර, පැහැරගැනීම ආදී කේස් සාකච්ඡා මාර්ගෙන් විසඳන එක තමයි මෙයාගෙ රාජකාරිය. කොහොම හරි මෙයාට පැහැර ගැනීම් සිද්ධි දෙකක් හම්බවෙනවා. මේකෙන් එක සිද්ධියක් නිසා කලකිරෙන ඇයට දෙවනියට හම්බුවෙන කේස් එක නම් කරකවලා ඇතෑරියා වගේ.. මොකද මේ සාකච්ඡාවට එන්න කලින් කිසි දෙයක් ඇය දන්නෙ නෑ. ඉතිං මේ සාකච්ඡාව හම්බ වෙන්නෙ ( GODSE : ගොඩ්සෙ ) එක්ක. කව්ද මේ ගොඩ්සෙ…? තවත් එක් ගොඩ්සිලා කෙනෙක්ද….? නෑ මේක වෙනම කේස් එකක්… ඒ කේස් එක මොකක්ද කියලා දැන ගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න ★ ( SK )

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

6 comments

  1. Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. Kasun Widusha
    Cineru_users

    Tnx sahoo godak serayak illapu sub ekk ❤️

  4. patta superb

  5. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..hg

  6. නාරා
    Cineru Family Member

    පාර මචං 💪👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login